ඔබට_මොනවද_හිතෙන්නේ....

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කොට්ටෝරුව කෙටුවත් ඌට දිගටම කෙටීමට බැරිය..කවද හෝ උගේ හොට පැටලේ...නමුත් මෙහි එසේ පැටලීමක් නොමැත....:rofl::rofl:

    ඉපැරණි පිරුළකි...
    නොපැටලී කොටන්නා දක්ෂයෙකි
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම සුව නින්දක පහස පතන්න යන්නේ.සුබ රාත්‍රියක් වේවා හැමෝටම:)

    සුබ රාත්‍රියක්,, චු කරලා නිදියන්න :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙතන කිනම් වාතාවර්නයක් පවතිද ? :eek:
    මෙම ස්ථානයේ සිංහල වාතාවරණයක් ඇත..
    මිනිස්සුත් කොටනව එත් කොට්ටොරුවා කොටනවා වගේ නෙමෙයි :rofl::rofl::P

    ඔබ අදහස් කරන්නේ වැඩිහිටියන්ට සුදුසු දෙයක් වන්නේද..?:lol:
     
    ඔබ අදහස් කරන්නේ වැඩිහිටියන්ට සුදුසු දෙයක් වන්නේද..?:lol:

    පොඩි කාලෙ නම් කෙටුවෙ නෑ එක හින්ද ඒක වැඩිහිටියන්ට අදාල දෙයක් වෙන්න ඇති:shocked:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එසේ වූවොත් ටොපියක් ලබාදී එය වලක්වමු...:lol:
    නැත දරුවා, තවම මම අවිවාහකයි:rofl:
    ශුවර් ද කියන එකට සින්හලෙන් කියන්නෙ මොකක්ද ? :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔයා බොරු...මිගාර විවාහකයෙකි...නීත්‍යනුකුල නොවුනත් මොහු විවාහවී ඇති බව තතු දන්නෝ පවසති....:shocked::shocked: