ඔබට_මොනවද_හිතෙන්නේ....

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මාගේ නාමය හොඳින් බලන්න.. එය සිංහලේ ධාතුසේන රජුගේ සේනාපතිගේ ශ්‍රී නාමයයි:lol:

    නමුත් එම මිගාරම නේද ධාතුසේන රජුව මරණය කරා ගෙන ගියෙත්...:eek::eek:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මලා :lol:
    ඔබට ඇත්තෙ අධි සිංහල රොගයකි .. එය බයානක රොගයක් වන අතර වාසනා කෙක් අනුභව කිරිමෙන් වැලකිමෙන් එය සුවපත් කරගත හැක :lol:
    මම අනුභව නොකරමි, එහෙත් අන්‍යන්ට අනුභල දෙමි:lol:
    උබත් කනවද? ඒව:baffled:
    එසේය සහෝදරයා, :P
    බොහෝම ස්තුතියි සහෝදරයා...:yes::yes:

    ස්තූතියි
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නමුත් එම මිගාරම නේද ධාතුසේන රජුව මරණය කරා ගෙන ගියෙත්...:eek::eek:

    එය බලතණ්හාව ඇතිවූ බැවින් සිදුවූ සිද්ධියකි, මා හට අමිහිරි අතීතය මතකයට නොනඟන්න:no: