ඔබට_මොනවද_හිතෙන්නේ....

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
දැනට මේක පාවිච්චි කරල සින්හල දාන්න පුලුවන්
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
, මචන් කිව්වට සොරි. මචී

අහ්! මම මේ ගැන දැනන් හිටියා.එත් Eඛ් වැඩ කියල දන්නෙ නෑ... :no:
ස්තුතියි කියල දුන්නට..:)
 
අහ්! මම මේ ගැන දැනන් හිටියා.එත් Eඛ් වැඩ කියල දන්නෙ නෑ... :no:
ස්තුතියි කියල දුන්නට..:)
ආආ සුලු දෙයක්. මම දැන් යනව දවසෙ චිත්‍රපටිය බලන්න. :D
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
ආආ සුලු දෙයක්. මම දැන් යනව දවසෙ චිත්‍රපටිය බලන්න. :D

මොකක්ද දවසේ චිත්‍රපටිය?? :eek:
මමත් අද දවසට චිත්‍රපටි 2ක් බැලුවා .. :D
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
මම නම් බලන්නෙ ඩිස්ටෘබිආ (distrubia) :nerd:

මම Wanted & Anjaana Anjaani බැලුවා...Disturbia ෆිල්ම් 1 ලස්සනද? The Tourist බලන්න යන්නෙ...මේ සති අන්තයේ ගොඩාක් චිත්‍රපටි බැලුවා...:D
 
මම Wanted & Anjaana Anjaani බැලුවා...Disturbia ෆිල්ම් 1 ලස්සනද? The Tourist බලන්න යන්නෙ...මේ සති අන්තයේ ගොඩාක් චිත්‍රපටි බැලුවා...:D
Anjaana Anjaani මම නම් බැලුවෙ නෑ:no:. මම නම් හැමදාම රෑට චිත්‍රපටියක් බලනවාමයි,:rofl: නැත්නම් නිකන් කෑවෙ නෑ වගෙ :D
distrubia
නම් මරු
 
hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
Anjaana Anjaani මම නම් බැලුවෙ නෑ:no:. මම නම් හැමදාම රෑට චිත්‍රපටියක් බලනවාමයි,:rofl: නැත්නම් නිකන් කෑවෙ නෑ වගෙ :D
distrubia
නම් මරු

මම හැමදාම ගෙදර නෑනෙ ඉතින්... ඉන්න දවසට බලනවා...
ලගදි බලපු ලස්සන ෆිල්ම්ස් 2ක් 3ක් කියන්නකො...:rolleyes: Action ෆිල්ම්ස් ටිකක්..
:D
Disturbia
Action ෆිල්ම් 1ක් නෙවේ නේද?
 
මම හැමදාම ගෙදර නෑනෙ ඉතින්... ඉන්න දවසට බලනවා...
ලගදි බලපු ලස්සන ෆිල්ම්ස් 2ක් 3ක් කියන්නකො...:rolleyes: Action ෆිල්ම්ස් ටිකක්..
:D
Disturbia
Action ෆිල්ම් 1ක් නෙවේ නේද?
distrubia, fighter, con air
 
gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    මම හැමදාම ගෙදර නෑනෙ ඉතින්... ඉන්න දවසට බලනවා...
    ලගදි බලපු ලස්සන ෆිල්ම්ස් 2ක් 3ක් කියන්නකො...:rolleyes: Action ෆිල්ම්ස් ටිකක්..
    :D
    Disturbia
    Action ෆිල්ම් 1ක් නෙවේ නේද?

    ආ කොහොමද අක්කේ ?:)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    distrubia, fighter, con air

    ස්තුතියි... :D මමත් බලන්නම්..
    Skype-emoticons-48-yes.gif

    ආ කොහොමද අක්කේ ?:)

    හොඳයි මල්ලියා... :) ඔයාට කොහොමද?