ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඇයි මොකද උබ කියන්නෙ මම මොකෙක් කියලද:confused::lol:

    හඳුනානොගත් ජීවියෙක්.:eek::eek::lol::shocked::lol:
    මලයන් යන්න මගේ ටැග් දෙකයි තියෙන්නෙ උබ තම මෙතම ටැග් 4ක් දාල තියෙන්නෙ, :rofl::baffled:

    මටත් ටැග් දෙකයි දාන්න පුළුවන්. මම මේ නූල පටන් ගත්තු එකා නෙමේ.:eek:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    මල්බාබා ගෙන් ගුටිකන්න හදන්නෙ:lol:

    :dull::dull:

    මචං ඕක නං එච්චර හොඳ නෑ වගේ. :eek::eek::eek:
    අනික මේක සිංහල නූල ටැග් දාන කොටවත් සිංහලෙන් දාපල්ලකෝ.:baffled:

    :shocked: onna ayin kala ehenam :sorry:
     
    තවත් එම මෝඩ වැඩ නොකරමි ..සැමදා සේ IT සදහා පමණක් පැනියා වෙමි:P ;)
    කොලු කාලෙ නැති පැනි මොකටැයි බන් සිද්ද උන දේ වල් ගනන් ගන්න එපා:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල්බාබා ගෙන් ගුටිකන්න හදන්නෙ:lol:
    අනෙ මට නම් එෆා
    මටැ හොද කෙනෙක් ඉන්නවා
    අවුලක් නෑ අම්මොව්
    :no::no:
    ඔප්පු කිරීමට සාධක තිබේද.? :baffled:
    කතාවෙන් බහෙන් කියන්න පුලුවන්
    මොකද මගේ ගොඩක්ම යාලුවො හිටියෙ සීයට 70ක් වගේ අපේ එක්කෙනගේ යාලුවො ඉතින්
    හැසිරෙන විදියෙන් මට පුලුවන් කියන්න මචන් කොල්ලෙක්ට එහෙම කරන්න බෑ කරත් මෙච්චර කල් බෑ එහෙම කරන්න
    ඒකයි මමත් කතා කරන්නෙ හ්ම්
    හ්ම්
     
    අනෙ මට නම් එෆා
    මටැ හොද කෙනෙක් ඉන්නවා
    අවුලක් නෑ අම්මොව්
    :no::no:

    කතාවෙන් බහෙන් කියන්න පුලුවන්
    මොකද මගේ ගොඩක්ම යාලුවො හිටියෙ සීයට 70ක් වගේ අපේ එක්කෙනගේ යාලුවො ඉතින්
    හැසිරෙන විදියෙන් මට පුලුවන් කියන්න මචන් කොල්ලෙක්ට එහෙම කරන්න බෑ කරත් මෙච්චර කල් බෑ එහෙම කරන්න
    ඒකයි මමත් කතා කරන්නෙ හ්ම්
    හ්ම්


    කතාවෙන් හෝ සිනාවෙන් බෑ මනින්නට මිනිසා:nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වරදක් කර නොමැති නම් සමාවක් යද සිටීම විහිළුවකි ....මදක් සිතා බලන්න ....;) prageeth tota kiwwe:P:rofl:
    මට බන් වැරද්දක් කලෙ නැතුව බැනුම් අහනව කියන්නෙ වහ කනවා වගෙ වැඩක්
    මම වැරද්දක් කලා නම් ගුටිකන්න උනත් ලැස්තී (එක උබලටත් එහෙම නිසා මම කිව්වෙ):)
    අනිත් එක මම එක ජොක් එකට කිව්වෙ:lol:
    සැයු:ගුටි කන්නෙ කවුරුත් නැති තැනකදි නම් පමනයි:P