ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මට මෙසේ සිතෙන්නේ ඇයිද කියා මම නොදනී. :oo:

    මගේ අහිංසක කමට කියාද විටෙක සිතේ.:P

    මැක්ස්පේන් මට පැණියෙක් කියා කියයි.:growl::growl:

    ඔහු අනික් අයටද පැණියන් කියා කියනු මම දුටිමි.:baffled:

    ඔහු පවසන්නේ ඔහු සහ අග්රෙෂා හැර අනික් අය පැනියන් බවය.:frown::P

    නමුත්, මට සිතෙන්නේ,
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |

    |
    |
    |
    |
    මැක්ස්පේන් අග්රෙශාට පැණි හලන බවත්,
    අග්රෙෂා මැක්ස්පේන්ට පැණි හලන බවත්ය.
    මෙය කටුක සත්‍යයකි.:shocked:

    අග්රෙෂා මැක්ස්පේන්ට පැණි හලන බවත්ය = නිල නොවන:baffled::sorry:
     
    පටු අරමුනක් උදෙසා මට විශේශ මඩ ප්‍රහාර වගයක් යන බව පෙනී යනව,:eek::shocked: මම ඔව්වට සැලෙන්නෙ නෑ,:no: මම අග්‍රේශ අදුරන්නෙත් නෑ:no::dull::confused:. මම පැනිය කිව්වෙ තනිකඩයන්ට:yes:;):lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :oo: :shocked: මු දන්න තරම :rofl: :P
    දන්න තරම උඩ ඇත.:lol:

    අන්න අර අහින්සක දැරිවිටත් පද හදල :lol: අපි නම් නෑ ඔව්වට :rofl::P
    තෝම තමයි පැටියෝ පදේ හදාගත්තේ. දැන් බබා වෙන්න එපා.:lol::lol:
    මට ඒ ගැන කියන්න තියෙන්නේ මමයි ඉබ්බියි හැර අන් සියලු දෙනාම පැනියන් වන බවය:rofl:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මැක්ස්පේන් අග්රෙශාට පැණි හලන බවත්,
    අග්රෙෂා මැක්ස්පේන්ට පැණි හලන බවත්ය.
    මෙය කටුක සත්‍යයකි.:shocked:

    අග්රෙෂා මැක්ස්පේන්ට පැණි හලන බවත්ය = නිල නොවන:baffled::sorry:

    :shocked::shocked::shocked::shocked: හානේ
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පටු අරමුනක් උදෙසා මට විශේශ මඩ ප්‍රහාර වගයක් යන බව පෙනී යනව,:eek::shocked: මම ඔව්වට සැලෙන්නෙ නෑ,:no: මම අග්‍රේශ අදුරන්නෙත් නෑ:no::dull::confused:. මම පැනිය කිව්වෙ තනිකඩයන්ට:yes:;):lol:
    මේක පුළුල් අරමුණක්.:P

    සැලෙන්න නෙමේ දෙන්නේ විසි වෙන්න.
    :)
    මඩ නාගෙන ඉන්න මඩකරියන්ට මඩ ගැහුවට ගානක් නෑනේ.

    මම අග්‍රේශ අදුරන්නෙත් නෑ
    තව ටිකකින් කියයි අපිව දන්නෙත් නෑ කියල. ඊට පස්සේ කියයි මම එළකිරි හිටියෙත් නෑ කියල. ඊට පස්සේ අනේ මන්ද.:shocked::shocked::eek::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම ඉබ්බි කී පලියට ඇය ඉබ්බියක් නොවන බව ඔබ නොදන්නෙහිද
    ඒත් උඹ ඉබ්බි යනුවෙන් අදහස් කලේ ඇය ගැන නොවේද?

    ඉබි සෙල්ලන් අපිට එපා.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    තව ටිකකින් කියයි අපිව දන්නෙත් නෑ කියල. ඊට පස්සේ කියයි මම එළකිරි හිටියෙත් නෑ කියල. ඊට පස්සේ අනේ මන්ද.:shocked::shocked::eek::lol:

    අපොයි :shocked: මොනවද මේ වෙන්නේ? :baffled:
     
    :shocked::shocked::shocked::shocked: හානේ
    මේක මට විරුද්දව ngo අටවපු උගුලක් මචන් උබල ඔව්ව අහන්න එපා:no::dull:
    මේක පුළුල් අරමුණක්.:P

    සැලෙන්න නෙමේ දෙන්නේ විසි වෙන්න.
    :)
    මඩ නාගෙන ඉන්න මඩකරියන්ට මඩ ගැහුවට ගානක් නෑනේ.

    තව ටිකකින් කියයි අපිව දන්නෙත් නෑ කියල. ඊට පස්සේ කියයි මම එළකිරි හිටියෙත් නෑ කියල. ඊට පස්සේ අනේ මන්ද.:shocked::shocked::eek::lol:
    අපි කවදාවත් මඩ නාල නෑ, මඩ ගැහුවට ඇලෙන්නෙත් නා :rofl::P අගෙර්ශා කියන්නෙ අර වචනෙන් වචනේ ත්‍රෙඩ් එකෙ ඉන්න එක්කෙනා නේද? මට දැකල පුරුදුයි මචන් සිරාවට තාම නිච්චි නෑ:rofl::no::dull:
    ඒත් උඹ ඉබ්බි යනුවෙන් අදහස් කලේ ඇය ගැන නොවේද?

    ඉබි සෙල්ලන් අපිට එපා.
    මම යම් කෙනෙකුට පුද්ගලිකව ඉබ්බි කියල කතා කලා තමයි,:sorry: ඒත් ඒක පොදුවේ හැමොම කියන එක සුදුසු නෑ:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම උබට මුලින්ම කිව්වනෙ පද හදන්න එපා:baffled: කියල දැන් ඉතින් අයිතිකාරයො ඇව්ල්ල:lol:
    අයිතිකාරයා කියන්නෙ මුගෙ(gceal) හොර අයි. ඩී එකක්ද:shocked:
    ඔන්න මචන් උබලා හදන්නෙ මම මේ නූලට එන එකත් නවත්වන්න :no::frown:
    කෙල්ලොන් නැතී නූලෙන් මට කවර සැපතක්ද කිව්වා ලු:baffled::P
     
    අයිතිකාරයා කියන්නෙ මුගෙ(gceal) හොර අයි. ඩී එකක්ද:shocked:
    ඔන්න මචන් උබලා හදන්නෙ මම මේ නූලට එන එකත් නවත්වන්න :no::frown:
    කෙල්ලොන් නැතී නූලෙන් මට කවර සැපතක්ද කිව්වා ලු:baffled::P
    කාගෙ හොර id ද කියල දන්නෙ ඇඩ්මින් අයිය තමයි,:nerd: උබ යන්න එපා මේකෙ කෙල්ලො ඉන්නව, ඇයි බන් කාඩයා ඉන්නෙ? :rofl::P:lol:
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    අයිතිකාරයා කියන්නෙ මුගෙ(gceal) හොර අයි. ඩී එකක්ද:shocked:
    ඔන්න මචන් උබලා හදන්නෙ මම මේ නූලට එන එකත් නවත්වන්න :no::frown:
    කෙල්ලොන් නැතී නූලෙන් මට කවර සැපතක්ද කිව්වා ලු:baffled::P

    ඉතින් පද හදන්නේ නැතිව නිකන් සුහදව කතා කරන්න.(පද හදපු කෙනාට කිව්වේ...)