අතට අහු වෙන්නේ නෑනේ. උඹට මලක් දෙන්න ඕනේ.
එල.
අර අකිලට බැනපන්කෝ ඉංග්රීසියෙන්. ඌ මට බැන්න කඩ්ඩෙන්.![]()
Ithn Ubath Uta Kadden Benahanko
අතට අහු වෙන්නේ නෑනේ. උඹට මලක් දෙන්න ඕනේ.
එල.
අර අකිලට බැනපන්කෝ ඉංග්රීසියෙන්. ඌ මට බැන්න කඩ්ඩෙන්.![]()
ෆ එකට එහා පෑත්තෙ තරුවට ක් ආදේශ කරහන්.
හු එකට එහා පෑත්තෙ තරුවට ත් ආදේශ කරහන්.

මම දන්නේ නෑනේ කඩ්ඩIthn Ubath Uta Kadden Benahanko



ආදේශ කරනවා කියන්නේ මොකද්ද?
මම දන්නේ නෑනේ කඩ්ඩ
තෙවෙනි වසර මතක් වෙද්දී මයිල් කෙලින් වෙනවා.![]()
සමාන කරනවා කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑති එවුන් එක්ක කතා කරලා වෑඩක් නෑ.සමාන කරනවා කියන්නේ.![]()
අඩෝ මේ Kadaya ට බනින්න එපාසමාන කරනවා කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑති එවුන් එක්ක කතා කරලා වෑඩක් නෑ.


අඩෝ මේ Kadaya ට බනින්න එපා
ඌ මගෙ එක කුස උපන් නුනත් ෆිට් එක වගෙ ඉන්න එකානෙ![]()




මම කියන්නෙ එහෙම ෆිට් එකක ගැන නෙමෙයී බන්ඔව් ඔව්, කාඩයා මගේ ආදරණීය මිතුරා.![]()


ඔවා හින්ද තම්යි තො අපායෙ ගිහිල්ලා තියෙන්නෙඑහෙනම් කොහොම එකක්ද?![]()

සමාන කරනවා කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑති එවුන් එක්ක කතා කරලා වෑඩක් නෑ.



පුලුවන්නම් කොටන්න මිලියනයක් දිනන්න.
කව්ද කතා කරන්න කිව්වේ. කොටන්නනේ කිව්වේ.
අනික මේකේ කොටන කොට සිංහලෙන් කොටපන්.
නැත්තන් උඹට කොටනවා.![]()
ඉතින් මේ කොටන එකනේ කොරන්නේ.පුලුවන්නම් කොටන්න මිලියනයක් දිනන්න.


ඉතින් මේ කොටන එකනේ කොරන්නේ.
මොනවා මිලියනයක්ද හම්බ වෙන්නේ.![]()