මේකට ගිහින් මේකේ තියෙන QR code එක කැමරාවට අල්ලලා public form එක fill කරලා රෙජිස්ටර් වෙයල්ලා. එතකොට හෙට ඉඳන් කඩවල් ඇතුලටයි, බස් වලටයි යද්දී ස්කෑන් කරලා ඇතුල් වෙන්න විතරයි තියෙන්නේ.
Last edited:
හුත්ති ඕක අයින් කරහන්
4n eken register wenne kohomada
මේ app එකක් නෙමෙයිනේ. මේ මගේ ෆෝන් එකේ cam එක.කවුද ඔය ඇප් එකේ අයිතිකාරය? උන්ට අපේ විස්තරයි යන එන තැනුයි ඔක්කොම යනවනෙ.
කවුද ඔය ඇප් එකේ අයිතිකාරය? උන්ට අපේ විස්තරයි යන එන තැනුයි ඔක්කොම යනවනෙ.
මේ app එකක් නෙමෙයිනේ. මේ මගේ ෆෝන් එකේ cam එක.
රෙජිස්ටර් වෙන එකත් හරි අරු කොහොමද බන් උබේ විස්තර ටික දැම්මේ ?හුත්ති ඕක අයින් කරහන්
මතකද citizen.lk එකේ රෙජිස්ටර් වෙන්න කියල ඉස්සර නාඩගමක් නැටුව. අපිත් ගිහින් පුද්ගලික විස්තර ඒකෙ දැම්ම. අන්තිමට ඒක ආණ්ඩුවෙ ඇටයක් නෙවෙයිලුDude, this is from ICTA, please contribute
Nic eka photo eke thibilaරෙජිස්ටර් වෙන එකත් හරි අරු කොහොමද බන් උබේ විස්තර ටික දැම්මේ ?