ඔබත් ඒ වෙනස දුටුවාද ?

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
ඔබත් ඒ වෙනස දුටුවාද ?

දැන් මහින්දත් මේ වැරැද්ද කරා. මම නැහැ කියන්නේ නැහැ .නමුත් මට කියන්න ඕන උනේ , ඒ වැරැද්ද පෙන්න පෙන්න මඩ ගහාපු යහපාලන සොන්නයින්ට දැන් පේනවා නේද යහපාලන හිටං කරන්නෙත් ඒ ටිකමයි කියලා. ඕගොල්ලෝ එගොලන්ට වඩා හොඳ වෙන්න එපයි .ඔබත් ඒ වෙනස දුටුවාද ? වෙනස තමයි බෞද්ධාගමික වතාවත් වල නිරත වෙද්දීත් පුටුවේ වාඩිවෙලා ඉන්න එක.

 
  • Like
Reactions: EUMA175