ඔබත් ඔබේ ජිවිතය ගැන පැමිණිලි කරන්නෙක්ද...?

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    සැම විටම මතක තබා ගතයුතු කරුණ නම්.....


    ඔබ ඔබේ ජිවිතය පිලිබද පැමිණිලි කරන විටදි, ලොව බොහෝ පිරිසක් ''ඔබ'' බවට පත්වීමට කැමැත්තෙන් සිටින බව....
     

    33000W

    Member
    සැම විටම මතක තබා ගතයුතු කරුණ නම්.....


    ඔබ ඔබේ ජිවිතය පිලිබද පැමිණිලි කරන විටදි, ලොව බොහෝ පිරිසක් ''ඔබ'' බවට පත්වීමට කැමැත්තෙන් සිටින බව....

    මමත් ඕක ගැන නම් ගොඩක් හිතුව.:yes::yes::yes::yes:
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    බොහොම හොඳ දෙයක්.

    බොහොම හොඳ දෙයක්.. හැමදෙයකම උපරිමෙන් ලැබුනත් තෘප්තිමත් නොවෙන අපිට.. ජිවත් වෙන්න වෙන්න අවම අවශතා වත් සපුරා ගන්න බැරිව අමාරුවෙන් ජිවත් වෙන අය කොතරම් ඉන්නවද කියල මතක කර දුන්නට පිං
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    පිස්සු හැදෙන ටෝක
    මම ඔය කියපු හැම දේ ගැනම ජීවිතේ එක පාරක් හරි චෝදනා කරලා තියෙනවා.දැං නම් මට මං ගැනම ලැජ්ජයි.
    ඉතා හොඳ පෝස්ට් එකක්.පල කිරිම පිළිබඳව ස්තූතිය