ඔබත් අදික ලෙස යම් දෙයකට ඇලී ගැලී ඉන්නවද ?

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    ඔබත් අදික ලෙස යම් දෙයකට ඇලී ගැලී ඉන්නවද එහෙනම් පොඩ්ඩක් මේ කතා ටික බලන්න

    නමින් ඔහුට අපි සමන් යයි කියමු සමන් හොදට ඉගෙන ගත්ත තරුනයෙකි දැන් රැකියාවක් කරන සමන් එක්තරා දිනක මා හමුවීමට පැමිනියේය

    සමන් ඔහුගේ කතාව මා හා කිවේය ඔහු අදික ලෙස ස්වයං වින්දනය සදහා යොමු අයෙක් ස්වයං වින්දනය කොතරම් ද කියනව නම් ඔහු සමහර දිනවල දවසට තුන් හතර සැරයක් ස්වයං වින්දනය කර ඇත

    අදික ලෙස මේ නිසා ඔහු මානසික මට්ටමින් වැටී ඇත

    විස්තර අවසානයේ ඔහුට පිරිත් කියා ආශිර්වාද කරමින් සිටියේය ඔහු වෙවුලන්නට විය කෑ ගසන්නට විය විස්තර දීර්ඝව ඕන නැත

    හ්ම් කව්ද මේ

    මං සිරිපාල

    මොකද මේ දරුවට එන්නෙ දෙන්නෙ නැත්තෙ

    ඇගට වැහුන කෙනා විස්තර කියන්න විය ඔහුන් ජීවත් වෙන්නේ ඒ ස්වයං වින්දනයෙන් පිටවන ශ්‍රාවය ආහාරයට ගනිමින් නිසා ඔහුන් එය සිදුකරන බව පැවසීය

    ඇගට ඇතුලු වෙලා තීන්නෙ සමන්ගේ පෙම් සබදතාව නැතිවී මානසිකතව වැටුනු අවස්තාවේදීය

    මෙලෙස අප කරා ගොඩක් දෙනෙක් එනවා

    අදික ලෙස ස්වයං වින්දනය කරන ගැහැනු ලමයි පවා එනවා ඔවුන් ගේ සිරුර සමහර කාම පේතයන් අදික ලෙස අරක් ගෙන තිබෙනවා

    මොකද දන්නවද

    සමහර පෙරේතයන් ජීවත් වෙන්නේ මිනිසාගේ දහඩිය අසූචි හොටු ලිංගික මාර්ගයේන් ස්‍රාවය වන දේවල් ආහාරය ගනිමින් ය

    දැන් සමහර බුද්ධිමත් අය කියාවි අපෝ ස්වයං වින්දනය කියන්නෙ මේ වගේ අර වගේ දේවල් කියල

    නමුත් මේතන මට පැවසීමට අවශය වන්නේ

    සාමාන්‍යයෙන් පෝය දින ලංවන විට සිදුවන ස්වයං වින්දනය ගැන නොවේ ඔබ අදික ලෙස එසේ ස්වයං වින්දනය සදහා යොමු වූ අයෙක් නම් පොඩ්ඩක් ඒ පිලිබද සැලකිලිමත් වන්න

    පිලිගන්න අය පිලිගන්න පිලි නොගන්නා අය පිලි නොගන්න ඒ අයිතිය සම්පූර්ණ ඔබේ දෙයකි

    මෙසේ ඔබට වෙනසක් තිබේ නම් සෑම දිනකම බුදු පහන තබා තුන් සූත්‍රය හා ජය පිරිත කියා විනාඩි පහක් හෝ භාවනා කර නිදාගන්න

    ඔය පිරිත් අනම් මනම් බොරු කියල කියන උගත් බුද්ධිමත් වැදගත් නෝන මහත්මීන් සිටි නම් විද්‍යව මගින් මෙසේ අදික ලෙස යම් කෙනෙක් යම් දෙයකට ඇබ්බැහි වී ඇත්නම් එයින් මිදෙන්න පුලුවන් විදියක් තිබේ නම් ( පිරිත් භාවනා හැර ) විද්‍යවේ උපක්‍රමයක් භාවිත කරගෙන කල හැකි දෙයක් තිබේනම් පවසන්න

    මොකද එසේ ඇබ්බැහි ඌ අයෙකුට සාම්ප්‍රදායික ග්‍රෝත්‍රික අදහස් වලට වඩා ඔබ දන්නා විද්‍යව මගින් හෝ ප්‍රතිකාරකයක් කරගෙන හෝ සමහර ලෙඩ වලින් සුව වෙන්න පුලුවන් වෙයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,555
    9,044
    113
    බොගෙ ගෑනිගෙ පොටො බලන්න ඇබ්බැහි වෙලා හිටියා. දැන් උබ ඒවට සල්ලි ඉල්ලනවනෙ
    කුක්ලොඩ් සීන් එකක්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය පිරිත් අනම් මනම් බොරු කියල කියන උගත් බුද්ධිමත් වැදගත් නෝන මහත්මීන් සිටි නම් විද්‍යව මගින් මෙසේ අදික ලෙස යම් කෙනෙක් යම් දෙයකට ඇබ්බැහි වී ඇත්නම් එයින් මිදෙන්න පුලුවන් විදියක් තිබේ නම් ( පිරිත් භාවනා හැර ) විද්‍යවේ උපක්‍රමයක් භාවිත කරගෙන කල හැකි දෙයක් තිබේනම් පවසන්න

    මොකද එසේ ඇබ්බැහි ඌ අයෙකුට සාම්ප්‍රදායික ග්‍රෝත්‍රික අදහස් වලට වඩා ඔබ දන්නා විද්‍යව මගින් හෝ ප්‍රතිකාරකයක් කරගෙන හෝ සමහර ලෙඩ වලින් සුව වෙන්න පුලුවන් වෙයි

    athe gahana eka wedinam pirith ahala adu kara ganna puluwan kiyanne boruwak,

    athe gahana eka adu karanna ona nam hem awelawema busy wela hitiytanam hari, nidaganna kota kattiya ekka nida ganin, thani wenna epa, oka one month karahama nikanma hari yanawa.

    pansal gihin bodi puja karala gedara apu gaman athe gahapu nathi ekek inawada kiriye?????????????????????
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔබත් අදික ලෙස යම් දෙයකට ඇලී ගැලී ඉන්නවද එහෙනම් පොඩ්ඩක් මේ කතා ටික බලන්න

    නමින් ඔහුට අපි සමන් යයි කියමු සමන් හොදට ඉගෙන ගත්ත තරුනයෙකි දැන් රැකියාවක් කරන සමන් එක්තරා දිනක මා හමුවීමට පැමිනියේය

    සමන් ඔහුගේ කතාව මා හා කිවේය ඔහු අදික ලෙස ස්වයං වින්දනය සදහා යොමු අයෙක් ස්වයං වින්දනය කොතරම් ද කියනව නම් ඔහු සමහර දිනවල දවසට තුන් හතර සැරයක් ස්වයං වින්දනය කර ඇත

    අදික ලෙස මේ නිසා ඔහු මානසික මට්ටමින් වැටී ඇත

    විස්තර අවසානයේ ඔහුට පිරිත් කියා ආශිර්වාද කරමින් සිටියේය ඔහු වෙවුලන්නට විය කෑ ගසන්නට විය විස්තර දීර්ඝව ඕන නැත

    හ්ම් කව්ද මේ

    මං සිරිපාල

    මොකද මේ දරුවට එන්නෙ දෙන්නෙ නැත්තෙ

    ඇගට වැහුන කෙනා විස්තර කියන්න විය ඔහුන් ජීවත් වෙන්නේ ඒ ස්වයං වින්දනයෙන් පිටවන ශ්‍රාවය ආහාරයට ගනිමින් නිසා ඔහුන් එය සිදුකරන බව පැවසීය

    ඇගට ඇතුලු වෙලා තීන්නෙ සමන්ගේ පෙම් සබදතාව නැතිවී මානසිකතව වැටුනු අවස්තාවේදීය

    මෙලෙස අප කරා ගොඩක් දෙනෙක් එනවා

    අදික ලෙස ස්වයං වින්දනය කරන ගැහැනු ලමයි පවා එනවා ඔවුන් ගේ සිරුර සමහර කාම පේතයන් අදික ලෙස අරක් ගෙන තිබෙනවා

    මොකද දන්නවද

    සමහර පෙරේතයන් ජීවත් වෙන්නේ මිනිසාගේ දහඩිය අසූචි හොටු ලිංගික මාර්ගයේන් ස්‍රාවය වන දේවල් ආහාරය ගනිමින් ය

    දැන් සමහර බුද්ධිමත් අය කියාවි අපෝ ස්වයං වින්දනය කියන්නෙ මේ වගේ අර වගේ දේවල් කියල

    නමුත් මේතන මට පැවසීමට අවශය වන්නේ

    සාමාන්‍යයෙන් පෝය දින ලංවන විට සිදුවන ස්වයං වින්දනය ගැන නොවේ ඔබ අදික ලෙස එසේ ස්වයං වින්දනය සදහා යොමු වූ අයෙක් නම් පොඩ්ඩක් ඒ පිලිබද සැලකිලිමත් වන්න

    පිලිගන්න අය පිලිගන්න පිලි නොගන්නා අය පිලි නොගන්න ඒ අයිතිය සම්පූර්ණ ඔබේ දෙයකි

    මෙසේ ඔබට වෙනසක් තිබේ නම් සෑම දිනකම බුදු පහන තබා තුන් සූත්‍රය හා ජය පිරිත කියා විනාඩි පහක් හෝ භාවනා කර නිදාගන්න

    ඔය පිරිත් අනම් මනම් බොරු කියල කියන උගත් බුද්ධිමත් වැදගත් නෝන මහත්මීන් සිටි නම් විද්‍යව මගින් මෙසේ අදික ලෙස යම් කෙනෙක් යම් දෙයකට ඇබ්බැහි වී ඇත්නම් එයින් මිදෙන්න පුලුවන් විදියක් තිබේ නම් ( පිරිත් භාවනා හැර ) විද්‍යවේ උපක්‍රමයක් භාවිත කරගෙන කල හැකි දෙයක් තිබේනම් පවසන්න

    මොකද එසේ ඇබ්බැහි ඌ අයෙකුට සාම්ප්‍රදායික ග්‍රෝත්‍රික අදහස් වලට වඩා ඔබ දන්නා විද්‍යව මගින් හෝ ප්‍රතිකාරකයක් කරගෙන හෝ සමහර ලෙඩ වලින් සුව වෙන්න පුලුවන් වෙයි
    @Heshan Daminda @AnuradhaRa