ඔබත් ජීවිතේ පරක්කුවුන කෙනෙක්ද ??

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඇත්ත කතාව වෙළඳ ඒකාධිකාරයක් තියන සමාජයක, අනෙක විද කාල රාමු වලට කොටු වෙන්න දඟලන අපි...ඒ වගේම හිත සැහැල්ලුවෙන් ඉන්නවනම් ඒ කෙනා තමයි හැමෝටම වඩා සතුටින් ඉන්නේ. හැබැයි අද කාලේ ගොඩක් අය ඕක හිතන්නේ සල්ලි මත තමා හැමදේම...

    ++
     
    • Like
    Reactions: sha34

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Problems occur in the very minute you lost your faith and self confidence and started looking it from the out side world.

    Do YOUR best in this life and always give something back for humanity.