ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

ඔබත් උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක්ද? අපි මෙහෙම කරමුද?
#SLtraffic_Discuss



ත්‍රීවීල් චන්ඩි පාර පුරාම ධාවනය කරන්නේ උන්ගේම නීතියකටය. පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි . ත්‍රීවීල් පෙන්නේ නැත. විනයානුකූලව පාරේ පේලියට යන වාහන කාරයන් ත්‍රීවීල් කාරයන්ට කරදරයකි, හිරිහැරයකි, වමට වැඩියෙන් අල්ලාගෙන යන උන් පෙන්න බැරිය. ඔනෙකමින්ම අනෙක් වාහන වල ගාවගෙන බැණ බැණ වමෙන්ම රිංගයි . බයිසිකල් කාරයන් මේ වැඩේම කලත් අනෙක් වාහන වලට කරදරයක් නැත. ත්‍රීවීල් එලෙවන ඕලමොට්ටලයන් හිතන්නේ උන් යන්නෙත් බයිසිකලයක බවයි.

මේ ත්‍රීවීල් වසංගතයට පෙනෙන තෙක්මානයක විසඳුමක් නැත. හැමදාම traffic වල වේලෙන අපි මොනවහරි කරමු.........

Traffc වල පේලියට නවත්වාගෙන ඇති වාහන තමන්ගේ ලෙන් එක තුල zig -Zag ක්‍රමයට එකිනෙක අතර ඉඩ නොතබා ගමන්ගන්නේ නම් ත්‍රීවීල් කාරයන්ට වමෙන් දකුණෙන් දෙකෙන්ම ඉස්සර කරගෙන යා නොහැක.

Taxi මීටර නැති ත්‍රීවීල් වල නගින එක නවත්වමු. හන්දියක් ගානේ පාර්ක් වල ඉන්න හිතෙන හිතෙන ගණන් අයකරන චන්ඩින් හයර් සඳහා යොදා නොගමු.

ත්‍රීවීල් රියදුරු බලපත් ලබගැනීම සඳහා අවම වයස අවු.35 , වසර දෙකක්වත පැරණි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබාතිබීම , ලංකාවට ගෙන්වන ත්‍රීවීල් සඳහා සට්‍රීරින්ග් වීල් සහ වටේ දොරවල් සහිතව තිබීම නීතිගත කිරීම , බදු තවත් වැඩි කිරීම වැනි දේ කිරීමට රජයට බලකරමු.

මෙයට
උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන විනීත රියදුරන්
#SLtraffic_Discuss

~~~~
මේ අතර අනිත් අයට ගරු කරල නීතිගරුක ත්‍රීවීල් අයියල ඉන්න බවත් මතක් කරනව
මේක Sri Lankan Traffic Violations එකෙන් උස්සපු එකක්, මොකද කට්ටිය හිතන්නේ?

 
  • Like
Reactions: [email protected]

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අලුතෙන් නීතියක් ආවා ත්‍රීවිල් license ගන්ඩ කලින් විශේෂ පුනුවක් කරලා එකෙන් pass වෙන්ඩ ඕනේ කියලා. එක නැත්නම් license ගන්ඩ exam එක ලියන්ඩ දෙන්නේ නෑ කියලා. බලමු එහෙමවත් හැදෙයිද කියලා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    .

    ත්‍රීවීල් රියදුරු බලපත් ලබගැනීම සඳහා අවම වයස අවු.35 , වසර දෙකක්වත පැරණි සැහැල්ලු වාහන බලපත්‍රයක් ලබාතිබීම , ලංකාවට ගෙන්වන ත්‍රීවීල් සඳහා සට්‍රීරින්ග් වීල්


    ~~~~





    Mekanam hodai.
    Hithena hithenawidiyata laga turn karanna be
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    අලුතෙන් නීතියක් ආවා ත්‍රීවිල් license ගන්ඩ කලින් විශේෂ පුනුවක් කරලා එකෙන් pass වෙන්ඩ ඕනේ කියලා. එක නැත්නම් license ගන්ඩ exam එක ලියන්ඩ දෙන්නේ නෑ කියලා. බලමු එහෙමවත් හැදෙයිද කියලා.

    මම නම් හිතන්නේ නෑ බං
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :angry::angry::angry::angry: කැ# බල්ලො ඕකුන් හින්ද අද උදේ දෙපාරක් වදින්න ගියා .මුන් වන් වේ වලත් අනික් පැත්තට යනව .යකෝ මතක් වෙද්දිත් මාලු නටනව ඇගේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගොඩක් හොඳ අදහසක්. සමහර ත්‍රී වීල් බූරුවෝ හයර් එකක් පාරේ අනිත් පැත්තේ තියෙනවා දැක්කහම ඒ ක්ෂණිකවම U Turn ගහනවා පිටිපස්සෙන් වාහනයක් එනවද නැද්ද කියලා කිසි හෙවිල්ලක් නෑ. ඒ වගේම පාර අයිනේ නවත්තලා තියලා පාරට දානවා උගේ ආච්චිගේ පාර වගේ. අපි ගිනි පත්තු වේවි යන්න ඕනේ වීල් කාරයෙක් ඉස්සරහින් යනවා නම්. කොයි වෙලාවේ මොනවා කරයිද කියලා කිසිම විශ්වාසයක් නෑ.

    මොනවා වුනත් දැන් දවස් 2කට කලින් වීල් කාරයෙක් දකුණට හරවන්න කලින් signal light දැම්ම ඒ පැත්තට. මම ඒ වගේ දෙයක් වීල් කාරයෙක් කරනවා දැකපු පලවෙනි වතාව. ඒ වගේ හොඳ වීල් රියදුරොත් ඉන්නවා. :yes:
     

    Ananda123

    Banned
    Feb 19, 2008
    99
    9
    0
    රටේ වාහන ධාවනය අඩු කරන්න පැට්‍රල් මිල ලීටරය 200ක් කරන්න.ත්‍රී විල් මෝටර් බයික්ස් ස්පෙයාපාට්ස් වල ගනන් දරන්න බැරි තරම් ටැක්ස් කරන්න.අඩුකුලේ පරහැත්ත තමයි මේවා පදින්නේ.ත්‍රී විල් මෝටර් බයික් ෆුල් ඉන්ෂූරන්ස් කරවන්න තර්ඩ් පාටි දෙන්න එපා
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    රටේ වාහන ධාවනය අඩු කරන්න පැට්‍රල් මිල ලීටරය 200ක් කරන්න.ත්‍රී විල් මෝටර් බයික්ස් ස්පෙයාපාට්ස් වල ගනන් දරන්න බැරි තරම් ටැක්ස් කරන්න.අඩුකුලේ පරහැත්ත තමයි මේවා පදින්නේ.ත්‍රී විල් මෝටර් බයික් ෆුල් ඉන්ෂූරන්ස් කරවන්න තර්ඩ් පාටි දෙන්න එපා

    මෙන්න Leaf අනාතයෙක් ඇවිත්... :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකත් හොදා...නමුත් ඕකුන්ව හදන්න තියන හොදම සහ එකම ක්‍රමය තමා වැරැද්දක් කරපු ගමං බස්සලා කණ කුඩු වෙන්න නෙලන එක.....
    කාලකන්නි හැත්ත....
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඇයි ත්‍රි විල් විතරක්, බස් කාරයෝ අනික් අපතයෝ.
    යන්නේ පාර උගේ කියලා හිතාගෙන.

    අනිත් එක තමයි ත්‍රි විල් පාරේ නතර කරන්නේ මුණ ඇතුලට ඔබලා පිටි පස්ස පාරේ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සිරාවටම ආහ . 3 wheel කාරයෝ හිතන් ඉන්නේ උන් තම ලංකාවේ ඉන්න ලොකුම චන්ඩි කියල. මන් දැන් 3 - 4 දෙනෙක් එක්කම පාරේ පැටලිලා තියෙනවා. දවසක් නම් තව පොඩ්ඩෙන් හොඳ ගුටියක් කනවා. වෙලාවට police ජීප් එකක් ගිය. උන්ට විස්තරේ කිව්වා 3 wheel කාරයව දාගෙන ගිය . :lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකත් හොදා...නමුත් ඕකුන්ව හදන්න තියන හොදම සහ එකම ක්‍රමය තමා වැරැද්දක් කරපු ගමං බස්සලා කණ කුඩු වෙන්න නෙලන එක.....
    කාලකන්නි හැත්ත....

    උන් සෙට් එකම එකතු වෙලා අපිට නෙලුවොත් :sorry::sorry::sorry: