ඔබත් පව්කාරයෙක්ද?

ඔබත් පව්කාරයෙක්&

  • yes

    Votes: 4 33.3%
  • no

    Votes: 8 66.7%

  • Total voters
    12

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    අතුල සිරාවට උඹ නම් මානසික ලෙඩෙක්... එලකිරි එකට ලොග් උන වෙලවෙ ඉදන් කරන්නෙ ආන්ඩුවට බනින එකයි. මෝඩ වැඩ නොකර වැදගත් යමක් කරපන්කො..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    සුද්දාට, කොටියාට හා සුද්දාගේ හෝ කොටියාගේ හොර ෂොට් වලින් පැවත ගෙන එන අතුල චමින්ද සිරිවර්ධන වැනි අවජාතක පාහරයන්ට මේ රටේ 58% ක් පමණ වූ දේශප්‍රේමී, බුද්ධිමත්, සිංහල බෞද්ධ ජනතාව පෙනෙන්නේ දූෂිත සිත් ඇති මැරයින් ලෙසය.....
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සුද්දාට, කොටියාට හා සුද්දාගේ හෝ කොටියාගේ හොර ෂොට් වලින් පැවත ගෙන එන අතුල චමින්ද සිරිවර්ධන වැනි අවජාතක පාහරයන්ට මේ රටේ 58% ක් පමණ වූ දේශප්‍රේමී, බුද්ධිමත්, සිංහල බෞද්ධ ජනතාව පෙනෙන්නේ දූෂිත සිත් ඇති මැරයින් ලෙසය.....

    සහතික ඇත්ත....:yes::yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    සුද්දාට, කොටියාට හා සුද්දාගේ හෝ කොටියාගේ හොර ෂොට් වලින් පැවත ගෙන එන අතුල චමින්ද සිරිවර්ධන වැනි අවජාතක පාහරයන්ට මේ රටේ 58% ක් පමණ වූ දේශප්‍රේමී, බුද්ධිමත්, සිංහල බෞද්ධ ජනතාව පෙනෙන්නේ දූෂිත සිත් ඇති මැරයින් ලෙසය.....

    සංඛ්‍යා ලේඛන සංස්කරණය කර ගත් පමණින්
    58%ක් කැමතියි කියල වැඩක් නැහැ.
    ඇත්ත කතාව දැන් කවුරුත් දන්නවා.
    :D

    නමට බෞද්ධ වූ පමණින් කෙනෙක්
    බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ.
    හොඳ බෞද්ධයෙක් කවදාවත්
    හොරෙක් බොරුකාරයෙක්
    කරන වැඩ අනුමත කරන්නෙ නැහැ.

    :yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    සංඛ්‍යා ලේඛන සංස්කරණය කර ගත් පමණින්
    58%ක් කැමතියි කියල වැඩක් නැහැ.
    ඇත්ත කතාව දැන් කවුරුත් දන්නවා.
    :D

    නමට බෞද්ධ වූ පමණින් කෙනෙක්
    බෞද්ධයෙක් වෙන්නෙත් නැහැ.
    හොඳ බෞද්ධයෙක් කවදාවත්
    හොරෙක් බොරුකාරයෙක්
    කරන වැඩ අනුමත කරන්නෙ නැහැ.

    :yes:

    උබල වගෙ දෙතුන් දෙනෙක් උඩු බිරුව කියල බහුතරෙ මතෙ වෙනස් වෙන්නෙ නෙනෑ බන්........කමක් නෑ මම කියන්නෙ නෑ උබට මෙව නවත්තන්න කියල මොකද කාගෙවත් බඩට ගහන එක හොද වෑඩක් නෙමෙ නෙ..............:rolleyes::rolleyes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උබල වගෙ දෙතුන් දෙනෙක් උඩු බිරුව කියල බහුතරෙ මතෙ වෙනස් වෙන්නෙ නෙනෑ බන්........කමක් නෑ මම කියන්නෙ නෑ උබට මෙව නවත්තන්න කියල මොකද කාගෙවත් බඩට ගහන එක හොද වෑඩක් නෙමෙ නෙ..............:rolleyes::rolleyes:

    :D

    YES

    දෙතුන් දෙනෙක් උඩු බිරුව කියල
    බහුතරෙ මතෙ වෙනස් වෙන්නෙ නෑ

    :yes: