ඔබත් පොශ් වෙන්න
ලංකාවේ උපතින් ලැබෙන පොශ් බවේ ලක්ෂණ

උපතින් විසාල දේපලක් හිමි විය යුතුය..
යන්න එන්න ඩ්‍රයිවර් කෙනෙක් සහිත කාරයක් ගෙදර හැම එකාටම තිබිය යුතුය..
එහි යන එන අතරමගදි සීට් බෙල්ට් එක දමාගෙන කාර් එකේ ඉදන් පොටො ගසා පේස්බුක් දැමිය යුතුය..
ඉගෙන ගත්තත් නැතත් ඉන්ටර්නැසනල් ස්කූල් යා යුතුය..
රු 200 ජැකුලිගේ පිට්ටූ ගිලිය යුතුය..

සිංහල සහ ඉංග්‍රිසි 8 : 1 අනුපාතයට කතා කල යුතුය..
කහට එක පවා බීම බටෙන් බොන බව සමාජයට පෙන්විය යුතුය..
කෙල්ලන් 3ක් වත් අවම ටොක් කරන් තිබිය යුතුය.. උන් එකෙක් කෙල වූ විට අම්බානෙක අඩා කඩ්ඩෙන් බුකියේ ස්ටේට්ස් අප්ඩේට් කල යුතුය..

මේ සියල්ල කිරීමට හෝ රග දැක්වීමට ඔබත් දක්සනම් , දුක් නොවන්න ඔබත් වෙරිෆයඩ් පොශ් ඩෑල් එකකි