ඔබත් මෙහෙමද ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතිං වඳුරන්ගෙන් පරිණාමෙ වෙච්චි අපි වඳුරො කරන දේවල් කොරන්නැතුව යුනිකෝන්ස් ල කරන ඒවද කරන්න කියන්නෙ ? :angry: :angry:
    අනික විද්‍යාඥයො මොකටද අහක ඉන්න වඳුරො අල්ලගෙන උන්ට වතුර ගැහුවෙ ? :dull: :dull:
    උන් එහෙම ගහපු නිසානෙ වඳුරො ඔහොම වෙලා උන්ගෙන් පරිණාමය වෙච්චි අපි අනික් අය කරන නිසා ඒ දේවල් කරන්නෙ :dull: :dull:
    බම්ප්
    :D:D:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::P:P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සංස්කෘතිය , සම්ප්‍රදාය කියල අපි ලොකු කරගෙන තියන දේවලුත් ඔය වගේ තමයි...:dull: :dull: