ඔබත් වැල/Porn බලනවාද??

kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ලොකු ධාරිතාවයක් තිබුනු Porn විඩියෝ Delete කරලා හාඩ් එකේ ආපු Free Sapce එක ගැන හිතන්න..

    250GB ++ :baffled::baffled: :sorry:

    මාත් මේක නවත්තන්න තමා බන් try එක.. මේක මල වදයක්:(:(

    rep++ ban
     
    • Like
    Reactions: gcj

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mata nam oya awula naha machan,eth meken awulen
    awulata awa aya innawa..unta meka PM karath kamak
    na machan.e wagema meka JPEG karala E-mail
    walata beda harimu api..loku deyak machan ube wade...
     
    • Like
    Reactions: gcj

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔවා කියලා වැඩක් නෑ බන් එක්කෝ ලියපන් වැල බැලුවඔත් කොම් එක හරහා ඔයාලව මරනවා කියලා. ඒත් මම හිතන්නේ නෑ ක්ශ්ටිය ඕක නවත්වයි කියලා.. මම ඉස්සර නම් අම්බානකට ඇබ්බැහි වෙලා හිටියා අන්තිමේ මමම තේරුම් ගත්තා මේක වියාපාරයක් විතරයි කියලා
    any way උබ හොද දෙයක් කීවේ
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එළකිරි මචෝ
    ස්තුත්යි සහෝ..:D
    250GB ++ :baffled::baffled: :sorry:

    මාත් මේක නවත්තන්න තමා බන් try එක.. මේක මල වදයක්:(:(

    ස්තුත්යි සහෝ..:D
    rep++ ban

    anemanda bn

    oka nawaththuwama molo rahak naini
    අඩුම ගානෙ පාලනය කරගන්න බලන්නකො:yes:

    good post....
    rep +
    ස්තුත්යි සහෝ:D:yes:
    ekanam aththa ban.mara wadayak :yes:
    අනිවා සහෝ:yes:
    mata nam oya awula naha machan,eth meken awulen
    awulata awa aya innawa..unta meka PM karath kamak
    na machan.e wagema meka JPEG karala E-mail
    walata beda harimu api..loku deyak machan ube wade...
    සතුතියි සහන් අයියා දිරිගැන්විමට..ඔයාගෙ යාලුවන්ටත් මේක යවන්න.. :)
    මමත් මේ තත්වෙ හිටපු නිසා තමා මේක දාන්න හිතුනෙ:yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔවා කියලා වැඩක් නෑ බන් එක්කෝ ලියපන් වැල බැලුවඔත් කොම් එක හරහා ඔයාලව මරනවා කියලා. ඒත් මම හිතන්නේ නෑ ක්ශ්ටිය ඕක නවත්වයි කියලා.. මම ඉස්සර නම් අම්බානකට ඇබ්බැහි වෙලා හිටියා අන්තිමේ මමම තේරුම් ගත්තා මේක වියාපාරයක් විතරයි කියලා
    any way උබ හොද දෙයක් කීවේ
    හා හාහ්..ස්තුත්යි සහෝ:yes:

    මම්නම් බැන්දට පස්‌සේ..නවත්තනවා...???
    එහෙම හරි කමක් නෑ..:yes::D
    machan owa digatama baluwoth mokada wenna?
    මුකුත් වෙන්නෙ නෑ..ජීවිතේ ඔයාට ලැබෙන්න තියෙන යම් යම් දේවල් නැති වෙන්න ඉඩ තියෙනවා:yes:;)
    maxxa
    nawaththaganna baruwa inne
    :yes::D සතුතියි සහෝ
    I'll Try..
    අන්න හොඳයි!!:yes::D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වැදගත් කතාවක් මචන් සිරාවටම. :yes::yes:
    රෙප් අදට ඉවරයිලු බං :sorry::sorry:

    ආහ් ඒකට කමක් නෑ...තියෙන වෙලාක දෙන්නකෝ...:D
    සතුත්යි සහෝ! :)