ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හිමිකරුවෙ&#3482

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හිමිකරුවෙ&#3482

    කෝමෙයි කෝමෙයි ඉතින් සැහෙන කාලෙකින් මේ පැත්තට ආවේ.

    කස්ටියට එන්ට කීවේ මේකටයි ඔයාලගේ වෙබ් අඩවි හෝ බ්ලොග් තියනවනම් ඒවගේ හිමිකාරත්වය ඔයාලගේනම් ඒවා මොනවද කියල මට පොඩ්ඩක් කියන්න.

    එක්කෝ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්ඩ නැත්නම් මට ඊ මේල් එකක් දාන්ඩ සයිට් එකේ නමයි ඔයාගේ සම්පූර්ණ නමයි කන්ටැක්ට් නම්බර් එකයි.

    පොඩි මාර්කටින් වැඩකට සහ කම්පිටිෂන් එකකට තමයි විස්තර එකතු කරන්නේ. කවුරුත් ත්‍රෙඩ් එකේ ලිනක්ස් දාන්ඩ එපා මොකද ඒක එළකිරි පොලිසි වලට විරුද්ද නිසා.

    බම්ප් එකක් දාගෙන යන්න