******ඔබත් හැක් උනාද?******

whitehacker

Banned
May 25, 2011
49
6
0
******ඔබත් හැක් උනාද?******

මේ පැත්තට ආවොත් උදව්වක් දෙන්න පුලුවන් හැක් වුන දේවල් නැවතත් ලබා ගන්න..උදව් කරන්න කැමති අය පෝස්ට් එකක් දැම්මට කමක් නෑ!
 
Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    මගේ FTP සර්වර් එකේ මැක් බෝඩ් එක හැක් උනා... උදව් කරන්න පුළුවන්ද?
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    වැඩි විස්තර දුන්නොත්

    මගේ FTP සර්වර් එකේ මැක් බෝඩ් එක හැක් උනා... උදව් කරන්න පුළුවන්ද?

    වැඩි විස්තර දුන්නොත් උදව් කරන්න පුලුවන් වෙයි හරියටම සීන් එක කියන්න බලන්න:)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    වැඩි විස්තර දුන්නොත් උදව් කරන්න පුලුවන් වෙයි හරියටම සීන් එක කියන්න බලන්න:)

    සීන් එක ඉතින් ඔච්චර තමා මචන් ! උබ FTP සර්වස් ගැන දන්නෙ නැද්ද?:confused::confused:
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    dfsdf

    සීන් එක ඉතින් ඔච්චර තමා මචන් ! උබ FTP සර්වස් ගැන දන්නෙ නැද්ද?:confused::confused:

    එච්චරද? මම දන්නවා මොනවද දැනගන්න ඕන?
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    එච්චරද? මම දන්නවා මොනවද දැනගන්න ඕන?

    ආයෙත් හැක් වෙන්නෙ නැති වෙන්න මොකක්ද කරන්න ඕන? හැක් කරපු එකා හැම වෙලාවෙම මගේ පාස් එක වෙනස් කරනව.... ඒකට මොකද කරන්නෙ?:(
     
    whitehacker

    Banned
    May 25, 2011
    49
    6
    0
    we

    ආයෙත් හැක් වෙන්නෙ නැති වෙන්න මොකක්ද කරන්න ඕන? හැක් කරපු එකා හැම වෙලාවෙම මගේ පාස් එක වෙනස් කරනව.... ඒකට මොකද කරන්නෙ?:(

    දිගටම හැක් වෙනවා කියන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පීසී එකේ රජ බාන්ඩයක් ඇති ඒක රිමොව් කරගන්න නැත්නම් පාස්වර්ඩ් වෙනස් කරන කොටයි පාස්වර්ඩ් යොදන කොටයි ඔන් ස්ක්‍රීන් කී බොඩ් යුස් කරන්න..
    :)
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18

    දිගටම හැක් වෙනවා කියන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පීසී එකේ රජ බාන්ඩයක් ඇති ඒක රිමොව් කරගන්න නැත්නම් පාස්වර්ඩ් වෙනස් කරන කොටයි පාස්වර්ඩ් යොදන කොටයි ඔන් ස්ක්‍රීන් කී බොඩ් යුස් කරන්න..
    :)

    FTP Injector eka block karanne kohomada?