ඔබත් හොඳ පෙම්වතෙක්ද?

guamini

Member
Dec 9, 2009
699
98
0
18.වැස්සේදී වුව ඇයව සිපගන්න. [අකුණු ගහන් නැත්තම් :P ]

ai akunu gahana kota mokada wenne:angry::angry::oo::oo::baffled::baffled::baffled:
 

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    eka neme macho mama tlk karanne mata wadiya masa 10 wadimal kellek! mata affair 1 continue karanna barida??
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    puluwan nam maru karanawa bung.. hih.. :S .. ekek newe bung hamogema hati eka.. kellonta mehema karaddi machan mula tika unta andenawa sathutata.. but tika kalayak gihama age nathi wenawa kollage.. experienc eken kiyanne machan.. eka parak newe deparak ma.. ;) :rolleyes:

    අනේ මංදා.උඹ ඉතින් ඔනෙවට වඩා පදිරි වෙන්නත් එපා.අවශ්‍යය වෙලාවට විතරක් ටිකක් උඩින් තියන්න.නැත්තම් අගේ නැතිවෙනවා තමා :rolleyes::rolleyes:

    18.වැස්සේදී වුව ඇයව සිපගන්න. [අකුණු ගහන් නැත්තම් :P ]

    ai akunu gahana kota mokada wenne:angry::angry::oo::oo::baffled::baffled::baffled:

    උඹේ හොඳටමනේ කිව්වේ.Kiss කරද්දි මෙලෝ සිහියක් නෑනේ මචං.ඉතින් හිතපන් වහින වෙලාවක අකුණු වදින තැනක ඉඳන් kiss කරද්දි බැරි වෙලාවකවත් අකුණක් ගැහුවොත් :oo::oo::oo:
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    eka neme macho mama tlk karanne mata wadiya masa 10 wadimal kellek! mata affair 1 continue karanna barida??

    ඇයි බං බැරි.උඹ ඒකිට කැමතිනම් එච්චරයි.ඔතන මචං වයසේ අවුල එන්නේ කෙල්ලොන්ට ඉක්මනින් වයස පේන සීන් එක නිසානේ.ඒත් ඉතින් මාස 10ක් විතරනේ බං වැඩිමල්.ඒක නිසා නම් අවුලක් නැති වෙයි.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    20.ඇය ඔබ සමග තරහා වුවද ඇය තවමත් ඔබගේ සහය පතයි.
    meka attada ban haha ring ct didi balanna one kastyata hehe

    ඔව් බං.හරියට ආදරේ කරන කෙල්ලෙක්ට කොල්ලව ලේසියෙන් අමතක කරන්න බෑ.මල පැන්න වෙලාවට කටට එන දේවල් කිව්වට පස්සෙ දුක හිතෙනවා. :rolleyes::rolleyes:
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    16.ඇය අඬාගෙන පැමිණෙන විට ඇගෙන් අහන්න "මම කාගේ මූණද සමතලා කරන්න ඕනේ?" කියා.

    :shocked:

    5970569-two-rival-man-fighting-for-one-girl-isolated-on-white.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගොඩක් ඒවා අපි ප්‍රයෝගිකව කරලා තියන ඒවා;);)
    අනෙක්වටත් try එකක් දල බලමුකෝ:yes:
    කොහොම හරි REP 4+
    :cool::cool: