ඔබත් 1980-1989 උපන්නේ

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    it is really true. Kochchara x-box, ipad,computers,playstation tibunat kuburakata panala yaluwo set ekak ekka sarungal arinakota ena atal eka enne na.

    mama iskole yanakalet playsation, x box, computers okkoma tibuna, (mata tibuna computarayak,playstation ekak saha gameboy ekak) ewunata mama ewa witarakma play nokara anit ewat kara , mage yaluwot ehemai. eka nisa ada apita matak karanna godak dewal tiyenawa. Nikan ge atulata wela game gaha gaha hitiyanam e kale. ada matak karanna wenne e gahapu outdated parana games tamai. mama 1986
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇයි මචන් කැලේ පැනපුවා,වතු පාලු කරපුවා,ඇළ වල වල මාළු අල්ලපු ඒවා..ඇත්තටම ඒ ළමා කාලේ මතක් කරලා සතු‍ටු වෙන්න පුලුවන් අදටත්..අවුරුදු 10ක් ඇතුටත මේ ගොඩක් දේවල් නැති වෙලා ගියපු විදිය..අද එදා අපි පැනපු කැලෑ එලි වෙලා..පාළු කරපු වතු කට්ටි කරලා ගෙවල් හදලා ඒ ගෙවල් වල මොක්කු ඉන්නවද දන්නෙවත් නැහැ..එදා ඇළේ හිටපු මාළු අද ඇළවලවැලිගොව්ව්වෙක් ව වත් හොයා ගන්න නැහැ..ඒත් එදත් අපෙන් පොළු පාර කාපු මැංගුස් ගහ අදටත් තියෙනවා..දැන් ඒ ගහට පොලු වලින් ගහන්න උන් නැහැ..හනේ මන්දා කාලය මැවු වෙනසක අරුමේ..........:oo::oo::oo::oo:
     
    ape gewal tibune mcn maharagamata tikak kittuwa. e pattet dan issara wage na, uba kiwwa wage gewal hadala godak. Dan inna podi lamaita sellam karanna tan adui. watu paalu karanna nam hambenne na dan. kuburu walin malu alannat ba. samahara kuburu paluwata gihilla waturawat na ewa wala, tanakola witarai.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උපත: 1986
    මොනවා නැතත් කතාව ඇත්ත.. මම අවුරුදු ගානක් Phone එකෙන් Chat කරලා තියෙනවා එක දිගට, තව mobile web sites හදලා ඇති එකසිය ගානට/mcommunity.. පිස්සු හු***ක් :yes::rofl:
    දැන් ඒවා මතක් වෙද්දි එපා වෙනවා
    Games ගහපු තරම්... දහම් පාසල් ගිහින් එන්නේ උදේ යන්න කලින් Game එක හිර උන තැනින් කොහොම හරි ගහලා තව Level එකකට යනවා කියලා හිතාගෙන:rolleyes:
    දනිස් දෙකට කතා කරන්න පුලුවන් නම් කියයි Break නැති Mountain එකෙන් වැටුන තරම්.. ඇත්තම කිව්වොත් බොරළු පාරේ මඩවලේ පවා පීනලා තියෙනවා :D
    මල් කැඩීම ගැන කතා කරලා වැඩක් නෑ.. Touch pad පොත්ත වෙන්න text ගහලා ඇති.. හික් පරණ දෙවල් මතක් කලාට Rep+ :angry:
    ;)

    වතුපාලු ගැන මොන කතාද.. කොච්චි පේර ගහකට තියා පඩ වැලකටවත් ඉන්න දෙන්න නැති උන් අපි ඉතින් ලොකු ගෙඩි තියෙන ගස් ගැන මොන කතාද

    දැන් අහන්න එපා පඩ වැල් මොනවද කියලා
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ape gewal tibune mcn maharagamata tikak kittuwa. e pattet dan issara wage na, uba kiwwa wage gewal hadala godak. Dan inna podi lamaita sellam karanna tan adui. watu paalu karanna nam hambenne na dan. kuburu walin malu alannat ba. samahara kuburu paluwata gihilla waturawat na ewa wala, tanakola witarai.

    ඉස්සරහට ඔය කියපු තණකොල ගහත් නැති වෙනවා මචන්..මට මතකයි මම උසස් පෙලට ජීව විද්‍යාව ගුරුවරයෙක් කියපු කතාවක්..ඔහු කියුවා ඔහු නිදිකුම්බා පැලේ ඉඳන් දකින්න ලැබෙන හැම ලොකු පො‍ෆි ගහක්ම ඡායාරූප කරනයට ලක් කරන බව.මොකද දවසක් එනවලු..නිදිකුම්බා ගහක් වත් නොදැකපු උන්ගේ යුගයකට..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඉස්සරහට ඔය කියපු තණකොල ගහත් නැති වෙනවා මචන්..මට මතකයි මම උසස් පෙලට ජීව විද්‍යාව ගුරුවරයෙක් කියපු කතාවක්..ඔහු කියුවා ඔහු නිදිකුම්බා පැලේ ඉඳන් දකින්න ලැබෙන හැම ලොකු පො‍ෆි ගහක්ම ඡායාරූප කරනයට ලක් කරන බව.මොකද දවසක් එනවලු..නිදිකුම්බා ගහක් වත් නොදැකපු උන්ගේ යුගයකට..

    1994, 95, wage awurudu wala mcn maharagama pannipitiya wage pati wala meeminno, nari wage ewunut hitiya - meeminnek mama dakalat tiyenaw eha watte.- nari kagahanawa ahenawa. hawo ehema godak hitiya.. dannam na un. dan ballo puusot harima adui. Nugegoda samahara kaanu wala maalu hitiya e dawas wala. dan e kaanu wala maalu naa.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    att00001u.gif

    අනිත් අයට බලන්න BUMP එකක් දෙමු

    ekenma machan.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං මේක දැක්ක ෆේස් බුකියෙ දාල තියෙනව. මං ඒකටත් කමෙන්ට් එකක් දැම්ම.. ඒ වගෙම තව අය එක වගේ කමෙන්ට් දාල තිබුන.. මම දාපු කමෙන්ට් එක සහ අනිත් අය දාල තිබුන කමෙන්ට් මං මෙතන එක වාක්‍යකින් කියන්නම්.. "90 අපිත් ඔය පරපුරට අයිතියි" :frown::frown::frown::frown:
     
    shehancute

    Active member
  • Mar 16, 2011
    234
    34
    28

    ඉස්සරහට ඔය කියපු තණකොල ගහත් නැති වෙනවා මචන්..මට මතකයි මම උසස් පෙලට ජීව විද්‍යාව ගුරුවරයෙක් කියපු කතාවක්..ඔහු කියුවා ඔහු නිදිකුම්බා පැලේ ඉඳන් දකින්න ලැබෙන හැම ලොකු පො‍ෆි ගහක්ම ඡායාරූප කරනයට ලක් කරන බව.මොකද දවසක් එනවලු..නිදිකුම්බා ගහක් වත් නොදැකපු උන්ගේ යුගයකට..

    dan inna lamai api wage kattiya akathu wela sellam karanne naha ban ayala karanne computer,facebook, nathnam kellekge passe nathanma SMS anna dan kale
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපිත් 89 යේ කොල්ලෝ...

    [භීෂණයේ ළමයි කියලත් කියනවා..අපි නම් දන්නේ නැහැ.මගේ ජීවිතේටම එක පාරයි මම තුවක්කුවක් අතට අරන් තියෙන්නේ එකත් සෑහෙන පොඩි කාලෙදී.වෙඩි තියල නම් නැහැ.]