ඔබත් genuine බෞද්ධයෙක්ද සහ තවත් දෑ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බුදුරජාණන් වහන්සේ වෙතට වරක් පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තෙරුවන් සරණයාමෙන් කෙනෙකු බෞද්ධයකු වන බවයි.

    තෙරුවන් සරණයාම

    මෙතන තෙරුවන් සරණ යනවා කියන්නේ
    බුදුන්ට
    හාමුදුරවන්ට
    වැද වැද ඉන්න එක නෙවෙයි
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    මමත් ගොඩක් කල් ඉදන් හිතන දෙයක් තමයි මේක..... මොකක් හරි කරගන්න ඕනේ උනොත් විතරක් ඇයි ගොඩක්දෙනා පන්සල් ගිහින් බෝදිපූජා තියන්නේ ? පෝය දවසට විතරක් මස් මාළු කන්නේ නැත්තේ ? ඔහේ ගාථාවක් තියෙන පලියට එක තේරුම් ගන්නේ නැතුව එක කටපාඩමින් හරි බලාගෙන හරි කියන එක ? දඹදිව වගේ පූජනීය ස්ථාන බලන එක හොදයි .... එත් එකත් ගොඩක් අය යන්නේ අනිත් යට පෙන්නයි ...... එලියට පෙන්න දේවල් කරාට තමන්ගේ හිතේ ඒ දේ නැත්තන් කිසි වැඩක් නෑ ..........

    හොද Thread එකක් ..... REP මචෝ ++ :yes::yes::yes:
     
    • Like
    Reactions: chanakacm

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් ගොඩක් කල් ඉදන් හිතන දෙයක් තමයි මේක..... මොකක් හරි කරගන්න ඕනේ උනොත් විතරක් ඇයි ගොඩක්දෙනා පන්සල් ගිහින් බෝදිපූජා තියන්නේ ? පෝය දවසට විතරක් මස් මාළු කන්නේ නැත්තේ ? ඔහේ ගාථාවක් තියෙන පලියට එක තේරුම් ගන්නේ නැතුව එක කටපාඩමින් හරි බලාගෙන හරි කියන එක ? දඹදිව වගේ පූජනීය ස්ථාන බලන එක හොදයි .... එත් එකත් ගොඩක් අය යන්නේ අනිත් යට පෙන්නයි ...... එලියට පෙන්න දේවල් කරාට තමන්ගේ හිතේ ඒ දේ නැත්තන් කිසි වැඩක් නෑ ..........

    හොද Thread එකක් ..... REP මචෝ ++ :yes::yes::yes:


    bit true
    11.gif
    11.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුදුන් උපන්නෙ මේ රටේ කිව්වම,, වැවක් පිරිත් කලා කිව්වම, එහෙයි කියන පොට්ටයොනෙ මේකෙ ඉන්නෙ

    :(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බුදුන් උපන්නෙ මේ රටේ කිව්වම,, වැවක් පිරිත් කලා කිව්වම, එහෙයි කියන පොට්ටයොනෙ මේකෙ ඉන්නෙ

    :(

    වැවකුත් පිරිත් කලාද බන්
    අඩේ මුහුද පිරිත් කලානම් හරිනේ බන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැවකුත් පිරිත් කලාද බන්
    අඩේ මුහුද පිරිත් කලානම් හරිනේ බන්
    ඔව් අර දොළුකන්දෙ වුනේ... අන්තිමට පොලීසියට අහුවුනාම කිව්වලු ඌට ආයෙ ජීවිත කාලෙම හම්බකරන්න ඕන වෙන්නෙ නෑ කියලා,, මූ හොඳයි, අර රුවන්වැල්ලෙ හිටපු හාදයා එක්ක බලද්දි,, මේවට අහුවෙන අපේ ගොන්නු තමයි ගස් බඳින්න ඕන :frown:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඔව් අර දොළුකන්දෙ වුනේ... අන්තිමට පොලීසියට අහුවුනාම කිව්වලු ඌට ආයෙ ජීවිත කාලෙම හම්බකරන්න ඕන වෙන්නෙ නෑ කියලා,, මූ හොඳයි, අර රුවන්වැල්ලෙ හිටපු හාදයා එක්ක බලද්දි,, මේවට අහුවෙන අපේ ගොන්නු තමයි ගස් බඳින්න ඕන :frown:

    බුදු දහම මෙහෙම පාච්චල් වෙලා තියෙන්නේ
    සිවුරු පොරවන් ඉන්න හොරු නිසා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් ලොකු වෑඩ කරන්න හදන්නෙ නෑහෑ,,උදෙ නෑගිට්ට වෙලෙ ඉදලා බුදුහාමුදුරුවො කිව විදිහට පන්සිල් පද 5 කොහොම හරි ආරක්ශා කරගන්න උත්සහා කරනවා,,එත් එක ගොඩාක් අමරු දෙයක්,,එත් මම නිවන් දකින්නවත්,සසර කෙටි කර ගන්නවත් නෙමෙයි හදන්නෙ,,පන්සිල් පද 5 රකින්න උතසහා කරන එකම විතරි කරන්නෙ,,මට හිතෙනවා එකම ඈති කියලා "සමාජයට යහපත්" මිනිහෙක් බිවිවෙන්න කියලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මමත් ගොඩක් කල් ඉදන් හිතන දෙයක් තමයි මේක..... මොකක් හරි කරගන්න ඕනේ උනොත් විතරක් ඇයි ගොඩක්දෙනා පන්සල් ගිහින් බෝදිපූජා තියන්නේ ? පෝය දවසට විතරක් මස් මාළු කන්නේ නැත්තේ ? ඔහේ ගාථාවක් තියෙන පලියට එක තේරුම් ගන්නේ නැතුව එක කටපාඩමින් හරි බලාගෙන හරි කියන එක ? දඹදිව වගේ පූජනීය ස්ථාන බලන එක හොදයි .... එත් එකත් ගොඩක් අය යන්නේ අනිත් යට පෙන්නයි ...... එලියට පෙන්න දේවල් කරාට තමන්ගේ හිතේ ඒ දේ නැත්තන් කිසි වැඩක් නෑ ..........

    හොද Thread එකක් ..... REP මචෝ ++ :yes::yes::yes:

    ඇත්ත කතාව
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඇත්තමට කතාවනම්
    කිසිම උත්සවයක හාමුදුරුවන්ට සහ අනිත් පූජකයින්ට සම අසුන් දිය යුතු නෑ - (Y)

    rep denna belu....
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape pansaleth irida hawasatai poya dawasatai bawana wedasatahanak kiala karanawa. game Lawyer kenek mulika wela 25ka vitara kollek karannae... ida hita forign hamuduru kenek gennanawa... a wedasatahana karana eka nam hodai, aath eka karana vidiha hari ne...
    a podi eka denuwathkamak athuwa ho nethwa, " gauthama sambudu sasuna rakinnata- Narajawaru mehi peminethwaa" oya wage dewal tamai wediyen kiyawanne... hariyata palliye pray karanawa wage... mata owa loku hamuduruwonta kiyanna behe mokada man pansale padinchi kenek nowana nisa (therenawa athine)... ai hathdeiyane budu sasuna rakinna na rajawaru, devio ona ne.... hariyata pansalen a wede wenawa nam minissu enawa.... aath den minissunta ona instant reply... Bodi pujawa thiya hereddi laba apekshawa, anika bahutharaak dena pansal yanne thamange lowkika asawan ista karala denna kiala bara hara wenna... lokoththara diyunuwa gena hithanna nemei...

    mama sirithak vidihata pansil samadan wenne admagane samadan wela eka dawasakwath anakan mama eka kadanne ne kiana aramunen... eka mata 90% welawata karanna puluwan... hebei mama nithara pansil ganna kenek nemei, ehema kiyala man pansil kadanne ne nitarama...
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    eu
    සිල් ගැනීම මාගේ අකමැතිම කියාවක් වුනත් (හැබෑවටම සිල් ගන්න පුලුවන් ස්ථාන ලංකාවේ අඩුයි. පන්සල වේලා කාලේ කනවට වඩා
    ගෙදරට වෙලා බණ පොත්ක කියවීම හෝ භාවනාවේ යෙදීම මට ප්‍රියජනක දෙයක්)


    එහෙම කියන්න බෑ මචං. ලන්කාවෙ ගොඩක් පන්සල් වල හාමුදුරුවරු අඩුයි. එකයි සමහර වෙලාවට නිකන් ඉන්න වෙන්නෙ. එත් ඔකොම එහෙම කියල කියනවනම් වැරදි. සමහර පන්සල් වල හාමුදුරුවරු දෙනමයි වැඩ ඉන්නෙ. එත්කොට පොය දවසට ඔය ඔක්කොම වෑඩ ටික ඒ දෙනමට කරන්න බෑ. එහෙම කියල ගෙදර ඉදන් පොතක් කියෙවුව කියල පන්සලෙදින් කරන්න පලුවන් පන්ය්‍ය කටයුතු කරන්න බෑ.

    කියල තියන අනික් එවගෙන් ගොඩකට මාත් එකගයි. මම කියවල තියන විදිහට බෞදයෙකු දැකිය යුතු එක් ස්තානයක් තමයි බුද්ගයාව කියන්නෙ. උබ කිවට "හාමුදුරුවන්ට සහ අනිත් පූජකයින්ට සම අසුන් දිය යුතු නෑ" කිවට බුදුහාමුදුරුවො අනිකුත් ශාස්තෘවරුන්ගෙ ආරම වලට වැඩම කරල තියනව. සර්වාගමික කමිටු වලටනම් මම එකග නෑ.
     
    Last edited:
    • Like
    Reactions: chanakacm

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මේක ලියන්නේ මට හිතෙන විදිහට මගේ දැනුම අනුව
    මැට්ටා කියන බුවා දාලා තිබ්බ තෙඩ් එකක් අනුව තමා මේක ලියන්න හිතුනේ


    අපි මුලින්ම බලමු බෞද්ධයා කියන්නේ කවුද කියලා

    සාමාන්‍ය දැනුම අනුවමනම් බෞද්ධයා කියන්නේ බුදුදහම අදහන කෙනා

    ඒ ප්‍රකාශයේ වැරැද්දක් නැති වුනත් ටිකක් අවුල වගේ

    මම විශ්වාස කරන ආකාරය අනුව නම්
    යම් පුද්ගලයෙක් තම සංසාර ගමන කෙලවර ‍කර ගැනීමේ අදහසින් (ගිහි හෝ පැවිද)එය තම පරම අරමුණ බවට පත් කරගනිමින් කටයුතු කරයිද
    හෙතම ඔහු හෝ ඇය genuine බෞද්ධයෙකු වේ

    මොකක්ද බොලේ මේ පොරටෝක් කාරයා කිව්වේ කියලා දැන් ගොඩක් ඈයෝ බලයි

    ඔබ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් නලුවෙක් හෝ වෙන ඕනෑම අයෙක් විය හැක
    ඒ ඔබේ ජීවන උපායමාර්ගගය

    නමුතු ඔබ කුමන කේෂත්‍රයක වැඩ කලත් මම යම් දිනක නිවන් දකිමි යන සිතුවිල්ල අනුව හැසිරේ නම්
    (ඒ කියන්නේ කඩේ බඩු විකුණන් ගමන් බන කියන එකවත්
    වාහනය එලවනකොට භාවනා කරන එකවත් නෙවෙයි)
    ඔබ නියම බෞද්ධයෙකි

    නියම බෞද්ධයා කියලා කීවම ගොඩක් අයට සිහිවෙන්නේ
    නිතරම සුදු ඇදගෙන සිටින
    පන්සල් ගානේ නිතරම ගැවසෙන
    බණ පොත් සහ නවගුණ වැල අතේ තියන් ඉන්න පොරවල්

    මේ සමාජ තත්ත්වයන් අනුව එහෙම හැසිරීමේ අවශ්‍යතාවයක් නෑ
    තමන්ට අවස්ථාව ලද සැනින් ධර්මය අවබෝධ කරගැනීමේ කටයුතු වල යෙදී
    හැකි විට භාවනා වේ යෙදමින්
    යම් පුද්ගලයෙක් කටයුතු කරයිද හේ නියම බෞද්ධයෙකි

    කොල්ලෙක් ඉන්නවා
    විලාසිතා වලට බරයි
    නවීන පන්නයට සැරිසෙනවා
    යාලු වෙච්චි ගෑණු ළමයෙකුත් ඉන්නවා
    මගුල් සාද සංගීත ප්‍රදර්ශන ආදියේ යනවා
    ගීත අසනවා ‍චිත්‍රපටි බලනවා
    දැන් ඔබ හිතනවා අනිවා ඌ රස්තියාදු කාරයෙක් වෙන්න ඕනි කියලා

    හැබැයි මූ භාවනා කරනවා
    බණ දහම් ඉගෙන ගන්නවා
    ඒ අනුව කටයුතු කරනවා

    දැන් බලයි මං කියන දේ පරස්පරයි කියලා

    පරස්පර නෑ
    ගොඩක් අය නියම බෞද්ධයෙක් කීවම ඒ අයගෙන් බලාපොරොත්තු වන්නේ අටසිල් අනුව ජීවත් වෙන කෙනෙක්
    ඒක වැරදි මතයක්

    ගිහි අයට රැකිය යුත්තේ පන්සිල්

    කලින් කිව්ව එකා
    බණ දහම් අනුව කටයුත් කරනවා කීවම අවුල් වගේද
    බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ
    ගිහියන්ට කසාදබඳින්න එපා
    ගීත අහන්න එපා
    ප්‍රිය සාද ආදියට යන්න එපා කියලා


    යම් පුද්ගලයෙක් පන්සිල් රකිමින් ජීවත් වෙනවා නමුත් ඔහු පන්සිල් කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ
    සත්තු මරන්නේ නෑ
    අනුන්ගේ දේවල් හොරෙන් ගන්නේ නෑ
    බ්ලා බ්ලා බ්ලා

    නමුත් ඔහු ධර්ම ඉගන ගන්නේ නෑ
    භාවනා ආදියේ යෙදෙන්නේ නෑ

    එම නිසා ඔහු කෙතරම් යහපත් විදිහට හැසිරුණත් ඔහු බෞද්ධයෙක් නෙවෙයි

    ඔහු යහපත් හැසීරීමක් තියන විනයවත් යහපත් පුද්ගලයෙක් පමණයි

    නිතර දෙවේල් පන්සිල් ගත්තා හෝ නැතා
    පෝයට පන්සල් ගියා හෝ නැතා

    යම් පුද්ගලයෙක් තමා ඒකායන පැතුම නිර්වාණය අවබෝධ කරගැනීම කොට ගෙන හැසිරේ නම්
    ඒ අනුව ක්‍රියාවේ යෙදේ නම් ඔහු බෞද්ධයෙකි
    ඔහුගේ හැසීරීම මා කලින් සදහන් කල යහපත් පුද්ගලයාගේ හැසීරීමට වඩා ගුණවත් වූවකි

    එහෙම බැලුව අද සමාජයේ ඉන්නේ ‍genuine බෞද්ධයෝ ඉතාම සුලු ප්‍රමාණයයි

    මේක මගේ පොර ටෝක් කතාවක්
    එහෙම එකකුත් දැම්මේ නැත්නම්
    මාත් එක්ක අවුල තියන fake උන්ට ආතල් එකක් නෑනි ඒක නිසා ඒකත් දාන්නම්

    ඔන්න අහගන්නකෝ
    අපේ ගෙදර කට්ටිය සිල් ගන්න පන්සලකට ගියා
    සිල් ගැනීම මාගේ අකමැතිම කියාවක් වුනත් (හැබෑවටම සිල් ගන්න පුලුවන් ස්ථාන ලංකාවේ අඩුයි. පන්සල වේලා කාලේ කනවට වඩා
    ගෙදරට වෙලා බණ පොත්ක කියවීම හෝ භාවනාවේ යෙදීම මට ප්‍රියජනක දෙයක්)
    දහවල් දානය පන්සලට රැගෙන ඒමෙන් පසු මම සහ මගේ මිතුරන් කිහිප දෙනෙක් සමග
    බණ ශාලාවේ රැදෙමින් සිටියා

    දහවලා දානයෙන් පසු බණ ශාලාවේ ඊලග දේශනය තිබුනේ
    සිල්වත් යැයි සුප්‍රසිද්ධ උපාසක මහතෙකුට
    එතුමා බණ ශාලාවට පැමිණ
    තමන්ගේ දේශනය පටන් ගත්තා
    ජාතක කතාවක් ඇසුරෙන් පටන් ගත් දේශනය ප්‍රිය උපදවන සුලුයි

    ටිකවේලාවක ට පසු ඔහු තමන් දඹදිව ගිය සංචාරයන්ගේ විස්තර කියන්න පටන් ගත්තා

    විවිධ කණ්ඩායම් රැගෙන ගිය අයුරු
    දඹදිව විස්තර
    අසිරිය ගොඩනැගිලි
    නැවත එක්ක යන ලෙස පිරිස් බල කරන අයුරු ආදී ගැන කියවනවා

    සිල්ගන්න ඇවිත් හිටපු ‍අයත් ආසාවෙන් අහන් ඉන්නවා
    සමහරු අහනවා වියදම කොච්චර යනවද යන්න
    වගේ දේවල්

    මට තේරුනා මෑන් තමන්ගේ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තව සෙට් එකකට දඹදිව ට්‍රිප් එකක් ලෑස්ති කරන්න යන්නේ කියලා

    ඔහුගේ එක් ප්‍රමාදයක් බලා වාඩි වී සිටි තැනින් නැගිට ගත් මම

    " සමාවෙන්න සියලු ඈයෝ මට
    මෙහෙම අනවසරයෙන් කඩාපැන්නට දේශනයක් මැද්දට
    මහත්තයෝ මෙතනට මේ පිරිස රැස් වෙලා ඉන්නේ විනෝදචාරිකාවන් යන්න නෙවෙයි
    ඔබතුමා ගේ ‍පෞද්ගලික චාරිකා ගැන විස්තර ‍මේ අයගේ නිර්වාන කර්තෘවයට අදාල වෙන්නේ නෑ මහත්තයෝ
    කරුණාකර මේ ඈයින්ට වැදගත් වෙන යම් ධර්මය කරුණු වේනම් එම කරුණු ගැන සාකච්ජා කරන්න
    තරහකට නෙවෙයි කියන්නේ"

    කියලා ඉදගත්තා

    ගොඩක් අය මගේ දිහා බලනවා
    සමහර අය රවනවා

    අර පොරගේ මූනත් රතු වෙලා
    මෑන් කියනවා

    "ඔය දරුවා එහෙම කියන එක වැරදියි
    බුදුන් උපන් ස්ථානය බුදුවනු ස්ථානය බ්ලා බ්ලා බ්ලා

    ඒ වගේ තැන් වලට ගියහම අපේ සිත් සතන් එලිය වෙනවා
    පුදුමාකාර හැගීමක් දැනෙනවා
    බුදුහාමුදුරුවන්ට තියන ගෞරවය වැඩිවෙනවා බ්ලා බ්ලා බ්ලා බ්ලා "

    මෙයා දිගටම කියන්නේ ඒ ඒ ස්ථාන වලට ගියහම නිවන් දකින්න පහසුයිලු

    ඉතිරිය පසුවට ලියන්නම්

    Ela ela... Good Post..
     
    • Like
    Reactions: chanakacm

    Similar threads