ඔබත් MFTE එකට අහු වුනාද?

ඔබත් MFTE එකට අහු වුනාද?

  • Yes

    Votes: 4 8.9%
  • No

    Votes: 41 91.1%

  • Total voters
    45

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අහු එවුන් කීයක් දැම්මද
    තාමත් අහු වුණේ නැති වුණාට රටේ සල්ලි ඔච්චර ප්‍රමාණයක් පිටට ගියපු එකෙන් රුපියල depreciation වෙන එකෙන් මුළු රටේම උන්ට කෙළ වෙනවා. මේ low education, low iq පිස්සෝ scam වලට සල්ලි දාලා scam එකේ උන් රටෙන් එළියට සල්ලි අරන් ගියාම වෙන්නෙ ඕක.
     
    • Like
    Reactions: elakiriaddict

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    mama danna consultant doc kanake 75 laks

    60 laks left. 10-15 adala thibee

    thawa danna innawa 5-30 laks athara nathi wecha aya godak. samahara aya popit aragenama naa poddak wath

    mehama loku scam ekakata ahu unee na minssu mechara kalekata. godak aya loan dala, ukas karala dapu salli th thiyanawa