ඔබත් mobile phone එකට ඇබ්බැහි වූවෙක්ද ....????

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැ :frown:
    සමහර විට ඒ කොටන වෙලාවෙ ෆෝන් එකේ ලොක් එක වත් ඇරලා නැතුව ඇති.. කෙල්ලො ඉන්න හරි වලින් යනකොට තමා වැඩිපුරම ඔය වගේ ලෙඩ හැදෙන්නේ..:yes: උබල වගේ උන්ට :sorry::sorry:

    සිරාවට මචන් උන්ගේ වෙන මොකක්හරි උස්සන් ගියත් උන් දන්නේ නෑ.......:D

    එහෙම එකෙක් ව ට්‍රිපක් වත් එක්ක යන්න හිතෙන්නෙ නෑ බං.. දවසක් එකෙක් ගෙ ෆෝන් එකක් විසි කරන්න ගිහිං.. අන්තිමට බොහොම අමාරුවෙන් සමතයකට පත් කරෙගත්ත :lol::lol: ට්‍රිප ඉවර වෙනකන් නෝ කෙටිලි.. :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සමහර විට ඒ කොටන වෙලාවෙ ෆෝන් එකේ ලොක් එක වත් ඇරලා නැතුව ඇති.. කෙල්ලො ඉන්න හරි වලින් යනකොට තමා වැඩිපුරම ඔය වගේ ලෙඩ හැදෙන්නේ..:yes: උබල වගේ උන්ට :sorry::sorry:
    එහෙම එකෙක් ව ට්‍රිපක් වත් එක්ක යන්න හිතෙන්නෙ නෑ බං.. දවසක් එකෙක් ගෙ ෆෝන් එකක් විසි කරන්න ගිහිං.. අන්තිමට බොහොම අමාරුවෙන් සමතයකට පත් කරෙගත්ත :lol::lol: ට්‍රිප ඉවර වෙනකන් නෝ කෙටිලි.. :lol:
    සිරාවට:yes:උබ වගෙ:lol: මම ෆෝන් පාවිච්චිකරන්නෙ නැ වැඩිය:dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    :lol: :lol:
    නියම සීන් එක. ඕක කොට කොට ඉන්නනන් ට්‍රිප් යන්න ඕන නෑනේ.......:yes:

    සිරාවට:yes:උබ වගෙ:lol: මම ෆෝන් පාවිච්චිකරන්නෙ නැ වැඩිය:dull:
    :lol: :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    RePost බුවා;14039880 said:
    siraama video eka ban,,,,
    rep iwarailu, heta aniwa dennam,,,,

    11.gif
    11.gif
     
    Last edited: