සමහර විට ඒ කොටන වෙලාවෙ ෆෝන් එකේ ලොක් එක වත් ඇරලා නැතුව ඇති.. කෙල්ලො ඉන්න හරි වලින් යනකොට තමා වැඩිපුරම ඔය වගේ ලෙඩ හැදෙන්නේ..සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැ![]()
උබල වගේ උන්ට 

සිරාවට මචන් උන්ගේ වෙන මොකක්හරි උස්සන් ගියත් උන් දන්නේ නෑ.......![]()
එහෙම එකෙක් ව ට්‍රිපක් වත් එක්ක යන්න හිතෙන්නෙ නෑ බං.. දවසක් එකෙක් ගෙ ෆෝන් එකක් විසි කරන්න ගිහිං.. අන්තිමට බොහොම අමාරුවෙන් සමතයකට පත් කරෙගත්ත

ට්‍රිප ඉවර වෙනකන් නෝ කෙටිලි.. 

