පැකට් එකත් හොඳ නැ නුඩ්ල්ස් එකත් හොඳ නැ (නුඩ්ල් එකට දාන කෙමිකල් එක බඩවැලට අහිතකරයි)
අඩේ මම ඔය දෙකම කනවනේ බන්ස්
දැන් මොකෝ කරන්නේ
umbe oluwa karakenawada.... emanam kannepa....
naththam kapan avulak na.......... pamanata onama deyak...........
raigam deweni bathath awlda danna ne.. mama metikema ewa kawa.. eka fatta ban.. indiappa wage.. sambola ekka unath kawaki..

ඔය දාලා තියෙන්නෙ,දැක්කා නෙද හොර වැඩ,මට මෙක කන්න බැ,කාපුහාම ඔලුවේ කැක්කුම හැදෙනවා,එ MSG නිසා.




Sirawata.. matath dan mathak une.. hadisiyen hari maggie or Prima noodle ekak kewoth head ache enawane
machan puluwannam Sausages ganath dannako tikak hoyala.. ee ganath danaganna one
rep+++


