ඔබත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
:yes: පැකට් එකත් හොඳ නැ නුඩ්ල්ස් එකත් හොඳ නැ (නුඩ්ල් එකට දාන කෙමිකල් එක බඩවැලට අහිතකරයි)

Umba kannepa machan.... eka umbata honda na...............
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    ඔය දාලා තියෙන්නෙ,දැක්කා නෙද හොර වැඩ,මට මෙක කන්න බැ,කාපුහාම ඔලුවේ කැක්කුම හැදෙනවා,එ MSG නිසා.

    Sirawata.. matath dan mathak une.. hadisiyen hari maggie or Prima noodle ekak kewoth head ache enawane :oo::oo:

    machan puluwannam Sausages ganath dannako tikak hoyala.. ee ganath danaganna one :rolleyes::rolleyes:

    rep+++
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Sirawata.. matath dan mathak une.. hadisiyen hari maggie or Prima noodle ekak kewoth head ache enawane :oo::oo:

    machan puluwannam Sausages ganath dannako tikak hoyala.. ee ganath danaganna one :rolleyes::rolleyes:

    rep+++

    MSG මිග්‍රෙන් වලට අත වනනවා,එ නිසා කන්න නම් එපෝ :dull:
    මම නම් මස් මාංශ අනුභව කරන්නෙ නැ,එත් කට්ටියට දැන ගන්න මම විවෙක පාඩුවේ මේ ගැන ලිපියක් දාන්නම් හොයලා බලලා.ඔන්න ඔය පහතින් දිලා තියන විඩියෝ එකත් බලන්න.
    :)