ජොනී බට්ට;15998566 said:මම උදේට කන්නෙම කොත්තුමි. දැන් ඉතින් කන්න වෙන මොන හරි හොයාගන්ඩ වෙනව .. රේප් +

ඔක නන් මම දන්නෙ නැ සහෝ එත් කොත්තු ප්රිමා එකේ නම් තියනවා.ඔක දැම්මාත් නැතත් ඔවා එතරම් ගුණ නැත අපට.![]()
උබ අර ඒකේ තියන පිච්චුන තෙල් ටික එහෙම දානවද? එහෙනම් තරුණ කාලෙම වලකජ්ජ ගහන්න බලන් හිටපන්![]()


එහෙනම් මට අන්ච්චාවත සංකාරා! 


දාල තියන ජහ ජරාව නිසා තමා ඉතින්භාතිය සන්තුශුත් ඔකේ ප්‍රමොශන් වල ඉන්නවා නේ අම්මපා,මිනිස්සුන්ට ආදරයක් තියනවා නම් මෙවාට එන්න හොඳ නැ.

මෙන්න තියනවා මම හොයපු එක,මම මෙක පොස්ට් එකේ දාන්නම්,ස්තුති සහෝ. REP 7+![]()


