ඔබත් Prima Kottumee/Maggi Devilledkottu අනුභව කරනවාද ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මන් කාලයක් පුරුදු වෙලා හිටියා උදේට මැගී ඩෙවල් එකක් කාලා tea එකක් බොන්න!
දැන් නං ගොඩක්ම අඩුයි! ආයේ නං කන්නෙම නැතුව ඉන්න ඕනේ!

TFS මචන්! (+5)
 

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
උබ අර ඒකේ තියන පිච්චුන තෙල් ටික එහෙම දානවද? එහෙනම් තරුණ කාලෙම වලකජ්ජ ගහන්න බලන් හිටපන් :rofl:

ඒ දවස් වල හිටු කියල කෑවා බන්.. හොද නෑ කියල දැනන් හිටියට හදිසියට අමතක වෙනවා.. හපුයි.. මමත් ඕවා දාලා කාලයක් කැවා.. :dull:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Maggie වල ප්‍රශ්ණයක් නෑ
maggichinesenoodlesvegchowmeiningredients.gif


http://www.food-info.net/uk/e/e627.htm
http://www.food-info.net/uk/e/e160c.htm
Asthmatic people should avoid guanylic acid and guanylates.

ඇදුම තියෙන අය විතරක් නොකෑවම ඇති මොකද e627 ටිකක් විතරක් හොද නෑලු
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අප්පටසිරි ඔහොම සීන් එකක් දැනන් හිටියේ නෑනේ බන් තෑන්ක්ස් දැනුවත් කලාට :yes::yes:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    වැදගත් පෝස්ට් එකක්, රෙප් දුන්නා 5+
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කලු පූසා;17940222 said:
    ada indan kanne ne. hemadama reta kanawa ban bath kala peya 2kin withara kottu me ekak puruddata. aye kanne ne. leda okkoma oya jarawa nisa wenna ethi hedila eththe
    ක්‌ෂණික ආහාර කෝකත් ඔහොමයි බන් ඒවායේ තියේන ඇබ්බැහිකාරකා නිසා තමයි එක පාරක් කෑවොත් ආයි ආයි කන්න හිතෙන්නේ.:yes:වියාපාරිකයින්ට අපි මලත් මොකෝ බන් උන්ගේ business එක නැගල යනවනන්.
     
    Last edited: