උබ අර ඒකේ තියන පිච්චුන තෙල් ටික එහෙම දානවද? එහෙනම් තරුණ කාලෙම වලකජ්ජ ගහන්න බලන් හිටපන්![]()

ඔක නන් මම දන්නෙ නැ සහෝ එත් කොත්තු ප්රිමා එකේ නම් තියනවා.ඔක දැම්මාත් නැතත් ඔවා එතරම් ගුණ නැත අපට.![]()

ක්ෂණික ආහාර කෝකත් ඔහොමයි බන් ඒවායේ තියේන ඇබ්බැහිකාරකා නිසා තමයි එක පාරක් කෑවොත් ආයි ආයි කන්න හිතෙන්නේ.කලු පූසා;17940222 said:ada indan kanne ne. hemadama reta kanawa ban bath kala peya 2kin withara kottu me ekak puruddata. aye kanne ne. leda okkoma oya jarawa nisa wenna ethi hedila eththe
වියාපාරිකයින්ට අපි මලත් මොකෝ බන් උන්ගේ business එක නැගල යනවනන්.