ඔබතුමා ඔය තෙල් තියෙනවා කියන්නේ ලංකාවෙද 😅😅

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,349
    30,132
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගාමිනී ලොකුගේත් රනිල් වගේම තමයි. මිට්ටොන්ගේ ගොරක මදි මිනිහ තම්බන්න.
    මුං බූලි වල පෙට්‍රල් තියං ඉඳලා ලොකු විනාසයක් කරගන්නවා ලඟදිම🤕
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුං බූලි වල පෙට්‍රල් තියං ඉඳලා ලොකු විනාසයක් කරගන්නවා ලඟදිම🤕
    මටත් ඕක මාට්ටු බන්. මේ පැත්තේ කඩ දෙක තුනක බඩු විකුනනවා. මේ පැත්තේ හැම වහනයක්ම යන්නව ඩේලි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,349
    30,132
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් ඕක මාට්ටු බන්. මේ පැත්තේ කඩ දෙක තුනක බඩු විකුනනවා. මේ පැත්තේ හැම වහනයක්ම යන්නව ඩේලි
    දන්න විදියට එහෙම විකුණන්න තහනං. ඕව වලට නං කව්රු ආන්ඩු කරත් කෙලවන්න ඕන.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කියන කතාවෙ ඇත්තකුත් තියනවා, සමහරවිට හොඳට රෙඩි වෙලා ඇවිත් ඇත්තෙ

    මාත් දැන් පොඩි වැඩකට එලියට ගියත් ශෙඩ් එකේ පෝලිම නැත්තං පෙට්‍රල් අඩුවෙලා තියන ටික ෆිල් කරන් තමයි ගෙදර එන්නෙ, සමහර වෙලාවට 1000ක වගේ වදින්නෙ ඒත් ඒ ටික ෆිල් කරන් එනවා, මොකද කොයි වෙලේ පෙට්‍රල් නැතිවෙයිද දන්නෙ නැති නිසා
    කලින් නං ගොඩක් වෙලාවට අන්තිම කට්ටෙට ආවම ගිහින් ෆුල් ටෑංක් කරගන්නෙ, සමහර වෙලාවට E ලයිට් එක පත්තු උනාම.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Gon Pakaya hodata uththara nam denawa neda . Man hithuwe muwa thiyagena pacha karana video ekak kiyala

    Kawda bn me channel eka karanna bara deela inna eka. Meka UNP eke channel ekak neda aruwa chora wena ekak danna onene
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ගාමිනී ලොකුගේත් රනිල් වගේම තමයි. මිට්ටොන්ගේ ගොරක මදි මිනිහ තම්බන්න.
    මුං බූලි වල පෙට්‍රල් තියං ඉඳලා ලොකු විනාසයක් කරගන්නවා ලඟදිම🤕
    ඔව් මාර මීටර් කටින් ගේම ගහන්න කට්ට කපටියි 🙁
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113

    අර්බුදය හදලා දැන් ඒ වැරැද්දත් මිනිස්සු පිට දානවා🥲 හරිම ෂෝක්. දවස් ගානක් හරියට තෙල් නැත වුණාම එතන හිඟයක් ඇති වෙනවා නේ කොහොමත්. ඒ හිඟය පියවන්නත් එක්ක තෙල් බෙදා හරින්න ඕනි එහෙනම්. මිනිස්සු වැඩියෙන් තෙල් ගහ ගන්නවා ඇති ඒත් ඒ තත්වෙට පත් කරේ මේ ආණ්ඩුවමනේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ගාමිනී ලොකුගේත් රනිල් වගේම තමයි. මිට්ටොන්ගේ ගොරක මදි මිනිහ තම්බන්න.
    මුං බූලි වල පෙට්‍රල් තියං ඉඳලා ලොකු විනාසයක් කරගන්නවා ලඟදිම🤕
    Ukrain walatagahana missile kellak wage wetunoth lankawama gini gannawa mun kiyana widihata.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොලේ මැරුන තක්කඩි හම්පඩ නාකි බේසිකයෝ තෙල් බානවා ලු.
     
    • Like
    Reactions: NRTG