තැන් තැන් වල මුක්කු ගහනකොට පරිස්සමෙන්..🤗😅

redux

Well-known member
  • Feb 19, 2017
    10,921
    18,014
    113
    අරූට බර ගානක් ගෙවන්න වෙයි වගේ :(
    ඒ ලබ්බටද. කඩේ එකා දැන ගන්න එපැයි කැඩෙන්නෙ නැති විදියට උගේ කඩේ බඩු තියන්න. හරිනන් කඩේ අයිතිකාරයට නඩු දාන්න පුළුවන් අරූට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,174
    113
    ඒ ලබ්බටද. කඩේ එකා දැන ගන්න එපැයි කැඩෙන්නෙ නැති විදියට උගේ කඩේ බඩු තියන්න. හරිනන් කඩේ අයිතිකාරයට නඩු දාන්න පුළුවන් අරූට
    කඩේ අයිතිකාරයා කිව්වෙ නෑනෙ අරූට ජැක් එකක් ගහගන්න කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    අඩෝ පව් බන් අරූ. මමත් ඔහොම ඉන්නවා වෙලාවකට. 😑
    ඇයි ඉතිං එහෙම ඉන්නේ? උඹ තඩියෙක්ද? තඩියෝ තමයි ඇඟ බර හින්දා මුක්කු ගහන්නේ?
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    294
    255
    63
    අම්බෝ මන් නම් පට්ට බයයි ව්දුරු ceramic දේවල් ලගින් යන්නත් shop වල උන් තියලා තියෙන්නෙත් වැටිනොත් සේරම වැටෙන්න ඇත්තටම ඕවාට insurance එකෙන් ගෙවන්නෙ නැත්ද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,174
    113
    ඇයි ඉතිං එහෙම ඉන්නේ? උඹ තඩියෙක්ද? තඩියෝ තමයි ඇඟ බර හින්දා මුක්කු ගහන්නේ?
    නෑ බන් මම පොඩි ශරීරයක් හිමි ඇත්තෙක්.
    ඕවර් ඇක්ටිව් නිසා මම හිතන්නෙ, මුකුත් නොකර නිකන් බලන් ඉන්න එපා වෙනවා. හිටගෙන ඉන්න එපා වෙනවනෙ ටික වෙලාවකින්.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    කඩේ එකත් වැරදියි ඉතින් අටවපු රාක්කෙක ඔව්ව store කරල තියන් නෑ කැඩෙන බිදෙන දේවල්..
    පොඩි එකෙක් එල්ලුනානම් ඩැමෙජ් එකක් වෙන්නත් තිබුන පොඩි එකාට :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Flappybird

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    කඩේ අයිතිකාරයා කිව්වෙ නෑනෙ අරූට ජැක් එකක් ගහගන්න කියල.
    බස්වල සුදු යකඩ තොරොම්බල් අයින් කරන්න්ඩ කියන්නෙ අනතුරක් උනොත් හානිය අවම කරන්නනේ. එහෙම බැලුවොත් බස් අයිතිකාරයා කීවොත් මන් කීවෙ නෑනේ හප්පන්න කියලා
     
    Last edited:
    • Wow
    Reactions: KSPathirana

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    අපේ පැත්තේ මැටි මුටිට් ඔය වගේ කඩේ ඉස්සරහ දාලා තියනවා.. නිකන් හරි වැටුනොත් පෑගුනොත් පාඩුව ගෙව්නන් ඕන

    ඕකුන් ඔෙහාම දාන්නෙම ගාන කපන්න ..වික්කත් ගාන ...කැඩුනත් ගාන
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,931
    10,174
    113
    බස්වල සුදු යකඩ තොරොම්බල් අයින් කරන්න්ඩ කියන්නෙ අනතුරක් උනොත් හානිය අවම කරන්නනේ. එහෙම බැලුවොත් බස් අයිතිකාරයා කීවොත් මන් කීවෙ නෑනේ හප්පන්න කියලා කීවොත්
    අඩේහ්.. ඒක වෙනයි මේක වෙනයිනේ
     
    • Haha
    Reactions: windows_ubuntu