ඔබද බුද්ධික් මන්ද බුද්ධික

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
ඔබද බුද්ධික් මන්ද බුද්ධික

අහ් දීපන්කෝ බලන්න උත්තර

හොයපු විදියත් දාපන්

dialog11800390_10153470809746203_431463525904361.jpg
 
  • Like
Reactions: පැටියා

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
3 (Bule + Green) - 1 (Green + Red) = 20 ( Blue - Red)
20 ( Blue - Red ) + 2 ( Chocolate + Red ) = 90 ( Blue + Chocolate )

:P

ඕකෙ වටේ ගිහිල්ලා වගේ බන්
ලේසි ක්‍රමයක් තියෙන්ව්
 

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
පැටියා;18764206 said:
2+3-1

විස්තරාත්මකව කොටන්න කම්මැලියි

උබයි බුද්ධික
හරි හරි බන්
 

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Ans

    G + R = 30 ---------------- (1)
    R + Br = 70 -----------------(2)
    Bl+ G = 50 ------------------ (3)
    Br + Bl = ? ----------------- (4)

    from (2) - (1)

    Br - G = 40 --------------------- (5)
    =>G = Br - 40

    substitute the val. of G in (3)

    Bl +Br - 40 = 50

    now Br + Bl = 50 + 40 = 90

    hence

    Br + Bl = 90
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    G + R = 30 ---------------- (1)
    R + Br = 70 -----------------(2)
    Bl+ G = 50 ------------------ (3)
    Br + Bl = ? ----------------- (4)

    from (2) - (1)

    Br - G = 40 --------------------- (5)
    =>G = Br - 40

    substitute the val. of G in (3)

    Bl +Br - 40 = 50

    now Br + Bl = 50 + 40 = 90

    hence

    Br + Bl = 90

    තප්පර දෙකෙන් හදන්න ක්‍රමයක් තියෙනවා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,969
    113
    2veni samikaranen palaweni eka adu karala 3veni samikaraneta ekathu karanawa
    (70-30)+50=90
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    wate giye nam ne ban oka 1,2,3 kiyala damme lesiyata piliwelin uda idan yatata tiyena rupa 4 :) Ube krame daapan ehnam

    අපිට හොයන්න ඕන නිල් + කලු නේ
    ඒක නිසා මෙහෙම කරපන්
    නිල් සහ කොල 3
    රතු සහ කලු 2
    එකතු කරපන්

    එතකොට ඒ ගොඩේ නිල් එකයි රතු එකයි කොල එකයි කලු එකයි (බෝලේ) හතර තියෙනවා
    ඒකෙන් රතු සහ කොල අයින් කරා නම් හරි ඒකට

    එකතු කරලා ආපු එකෙන් 1 අඩු කරපන්