Random කතා - ඇඩ් වලට නම්බර් එක දෙන්න වෙනම SIM එකක් තියාගනින්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    ඉතින් පහුගිය ටිකේ ඉඩම් ගැන තියෙන FB ඇඩ් වලට මම මගෙ personal number එක දැම්මා. උන් ඉතින් දාපු සැනින් කතා කරන්නෙ නෑ. කතා කලාම ඉතින් හොයන්න ඕනා මොන ඉඩම ගැනද මුන් මේ කියවන්නෙ කියලා.

    ගොඩක් වෙලාට එකම කම්පනි එකේ එකම ඉඩම ගැන ගොඩ දෙනෙක් කතා කරනවා. ඉතින් එකෙක්ට කියපු දේ අනිත් එකාටත් රිපීට් කරන්න ඕනා. උන් ඇතුලේ කිසි organise ගතියක් නැද්ද මන්ද එකෙක්ට එකක් විතරක් බලන්න දෙන්න. දැන් ඉතින් දවසට එක කොල් එකක් හරි එනවා උන්ගෙන්.

    මට කලින් හිතුනා SIM එකක් ගන්න, ඒත් කම්මැලි කමට නිකන් හිටියා. දැන් ඉතින් ඒකට කරුමේ ගෙවනවා.

    උඹලත් මතක ඇතුව ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. SIM එකක් අරන් වැඩේ ඉවර උනාට පස්සෙ අයින් කරලා දාපන්, නැත්තන් ඉතින් කැරිම SPAM calls තොගයක් එන එක නවත්තන්න බෑ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Correct. නොර්මල් යුස් කරන නොම්බරේ නම් ඔය දේවල් වලට යූස් කරන්නෙම නැ . prepaid එකක් අරන්, ඒක තමයි පාවිච්චි කරන්නේ ඔය වගේ දේවල් වලදී.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Correct. නොර්මල් යුස් කරන නොම්බරේ නම් ඔය දේවල් වලට යූස් කරන්නෙම නැ . prepaid එකක් අරන්, ඒක තමයි පාවිච්චි කරන්නේ ඔය වගේ දේවල් වලදී.
    ඔව් බන්, කම්මැලි කමට primary එක දාල දැන් පුදුම දුකක් විඳින්නෙ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජල්තරකාරයෝ ඉඩම් වාහන විකුණන නම්බර්ස් වලට කතා කරලා බලනවා ඉඩම, වාහනේ විකුණලද කියලා. ඊට පස්සේ අයිතිකාරයගෙන් කප්පං ගන්නවා.

    ඔහොම වැඩ කරන්නේ හිරේ ඉන්න ඩයල්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    ඉතින් පහුගිය ටිකේ ඉඩම් ගැන තියෙන FB ඇඩ් වලට මම මගෙ personal number එක දැම්මා. උන් ඉතින් දාපු සැනින් කතා කරන්නෙ නෑ. කතා කලාම ඉතින් හොයන්න ඕනා මොන ඉඩම ගැනද මුන් මේ කියවන්නෙ කියලා.

    ගොඩක් වෙලාට එකම කම්පනි එකේ එකම ඉඩම ගැන ගොඩ දෙනෙක් කතා කරනවා. ඉතින් එකෙක්ට කියපු දේ අනිත් එකාටත් රිපීට් කරන්න ඕනා. උන් ඇතුලේ කිසි organise ගතියක් නැද්ද මන්ද එකෙක්ට එකක් විතරක් බලන්න දෙන්න. දැන් ඉතින් දවසට එක කොල් එකක් හරි එනවා උන්ගෙන්.

    මට කලින් හිතුනා SIM එකක් ගන්න, ඒත් කම්මැලි කමට නිකන් හිටියා. දැන් ඉතින් ඒකට කරුමේ ගෙවනවා.

    උඹලත් මතක ඇතුව ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. SIM එකක් අරන් වැඩේ ඉවර උනාට පස්සෙ අයින් කරලා දාපන්, නැත්තන් ඉතින් කැරිම SPAM calls තොගයක් එන එක නවත්තන්න බෑ.
    meca attac ☝️
     
    • Like
    Reactions: tharakaf

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688

    therum karapan