ඔබන ගෙඩිය.
dilann Well-known member Jul 6, 2018 67,020 165,952 113 එකමත් එක රටක Mar 2, 2025 #2 අලිගැටපේර වලට ඕක හරියන්නේ නෑ .
Janatha Jhon Well-known member Nov 24, 2023 10,568 14,443 113 Mar 2, 2025 #3 උදව් අරං මාරු වෙන කුහකයා
L Lankaputhra reborn Well-known member Mar 26, 2024 1,670 2,734 113 Mar 2, 2025 #4 Janatha Jhon said: උදව් අරං මාරු වෙන කුහකයා Click to expand... ආ ඔව් බන් ඌ තමා, කොහොමද පැටියෝ?
sinhawanshaya Well-known member Jul 28, 2024 13,832 11,292 113 Mar 2, 2025 #5 Lankaputhra reborn said: View attachment 247541 Click to expand... සින්හල බෞද්ද අවුරුදු එනවා, කැම මෙසෙන් තියපන් Reactions: Narendrasinghe Maha Radun and Tz4400
Lankaputhra reborn said: View attachment 247541 Click to expand... සින්හල බෞද්ද අවුරුදු එනවා, කැම මෙසෙන් තියපන්
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,869 113 Fantasy Mar 2, 2025 #6 Lankaputhra reborn said: View attachment 247541 Click to expand... ඒ ඇවරියෙම/කැනේම ගෙඩියක් කියලා ශුවර් ද?
Lankaputhra reborn said: View attachment 247541 Click to expand... ඒ ඇවරියෙම/කැනේම ගෙඩියක් කියලා ශුවර් ද?
sinhawanshaya Well-known member Jul 28, 2024 13,832 11,292 113 Mar 2, 2025 #7 sinhawanshaya said: සින්හල බෞද්ද අවුරුදු එනවා, කැම මෙසෙන් තියපන් Click to expand... අඩො මොකද ඩිස්ලයික්, දෙකයි පනහෙ ජොක් එකට ලියන්න පුලුවන් නම් කෙසෙල් ගෙඩියෙ කැම මෙසෙට තිබ්බම මොකද වෙන්නෙ
sinhawanshaya said: සින්හල බෞද්ද අවුරුදු එනවා, කැම මෙසෙන් තියපන් Click to expand... අඩො මොකද ඩිස්ලයික්, දෙකයි පනහෙ ජොක් එකට ලියන්න පුලුවන් නම් කෙසෙල් ගෙඩියෙ කැම මෙසෙට තිබ්බම මොකද වෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,316 113 Mar 2, 2025 #8 අපේ එක ඔබල බලන්න තමා කවුරුත් නැත්තෙ
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,869 113 Fantasy Mar 2, 2025 #9 AnuradhaRa said: අපේ එක ඔබල බලන්න තමා කවුරුත් නැත්තෙ Click to expand... මෙහෙමයි ඉතින් ඔතන කුනු වෙච්ච කෙහෙල් ගෙඩියක් තියලා ඔබන ගෙඩිය කියලා ගැහුවට කවුරු වත් ඔබන්නේ නැත්තේ යම් සේද........ එක්කෝ මුකුත් නොකිය ඉන්නම් මේ මම, උබ, අප සතු දිරලා කුනුවෙලා යන සරීරෙට. Reactions: AnuradhaRa
AnuradhaRa said: අපේ එක ඔබල බලන්න තමා කවුරුත් නැත්තෙ Click to expand... මෙහෙමයි ඉතින් ඔතන කුනු වෙච්ච කෙහෙල් ගෙඩියක් තියලා ඔබන ගෙඩිය කියලා ගැහුවට කවුරු වත් ඔබන්නේ නැත්තේ යම් සේද........ එක්කෝ මුකුත් නොකිය ඉන්නම් මේ මම, උබ, අප සතු දිරලා කුනුවෙලා යන සරීරෙට.