ඔබම විතරයි

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    ඔයාව දැකපු දවසේ
    මම කියාගන්න බැරි ලෝකෙක තනිවුනා :love:
    එදා ඉඳල ඔයාව දකින හැම මොහොතකම
    මට ඔයා ගැන ලොකු සෙනෙහසක් දැනෙන්න ගත්ත

    හිත ඔයාට ආදරෙ කරනව කියල දැනුනම
    ලොකු දුකක් සහ සතුටක් එකතු වුනු පොඩි කඳුලු බිඳක් නෙතගාව රැඳුන
    ඒ කවදාවත් ඔබව හිමිනොවන බව යටිසිත දන්න නිසා වෙන්නැති

    එත් ඒ රුව අමතක කරන්න බැරිවුන මගෙ හිත ඔයාවම පැතුව
    සිහිනෙන් පවා ඔයාට කතා කරා,ඔයාව දැකල සැනසුනා

    ඔයා ට කොච්චර කතා කරත්
    ඔයා නැසුනා වගේ ඉන්නෙ ඔයා මාව දන්නෙ නැති නිසා

    මගේ ජිවිතේ තිබෙන තුරාවට මම ඔයාගෙ දිහා බලනව

    මගේ ජිවිතේ තිබෙන තුරාවටම මම ඔයා ගැන හොයනව

    ඔයා දුකින් ඉන්න වෙලාවට ඔයාගෙ දිහා බලල අඬනව

    හැමදාම ඔයාට කතා කරනව

    එත් කවදා හරි දවසක මම ඔයාට කතා නොකර හිටියොත්

    එදාට ඔයා ඇවිත් මට කතා කරන්න
    හදන්න එපා

    මොකද ඒ වෙනකොට ඔයාට මන් වෙනුවෙන් කරන්න පුලුවන්
    මන් වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක දෙයයි

    ඔයාට එදාට කරන්න ඉතුරු වෙන්නෙ
    මල් පොකුරක් අරගෙන මගේ සොහොන මැදින් තියන්න එක විතරයි
    ඒ ටිකම ඇති මගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න...!

    asian,girl,cemetery,daydreaming,lonely,sad-9ba92db5be265c9261e990ae2d8d11b6_h_large.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මිනිස්සුන් ගේ ජීවිතවල අප් ඇන්ඩ් ඩවුන්ස් තියනවා...
    මේව ජීවිතේ අත්දැකීම් කර ගනින්........
    මගේ කතාව ඇහුවොත් උඹ මැරිල වැටෙයි........
    :cool::cool:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචං මිනිස්සුන් ගේ ජීවිතවල අප් ඇන්ඩ් ඩවුන්ස් තියනවා...
    මේව ජීවිතේ අත්දැකීම් කර ගනින්........
    මගේ කතාව ඇහුවොත් උඹ මැරිල වැටෙයි........
    :cool::cool:
    :(:(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    .....::::::::::PROUD TO BE A
    Sri-Lanka-240-animated-flag-gifs.gif
    SRI LANKAN::::::::::.....

    ඔයාව දැකපු දවසේ
    මම කියාගන්න බැරි ලෝකෙක තනිවුනා :love:
    එදා ඉඳල ඔයාව දකින හැම මොහොතකම
    මට ඔයා ගැන ලොකු සෙනෙහසක් දැනෙන්න ගත්ත

    හිත ඔයාට ආදරෙ කරනව කියල දැනුනම
    ලොකු දුකක් සහ සතුටක් එකතු වුනු පොඩි කඳුලු බිඳක් නෙතගාව රැඳුන
    ඒ කවදාවත් ඔබව හිමිනොවන බව යටිසිත දන්න නිසා වෙන්නැති

    එත් ඒ රුව අමතක කරන්න බැරිවුන මගෙ හිත ඔයාවම පැතුව
    සිහිනෙන් පවා ඔයාට කතා කරා,ඔයාව දැකල සැනසුනා

    ඔයා ට කොච්චර කතා කරත්
    ඔයා නැසුනා වගේ ඉන්නෙ ඔයා මාව දන්නෙ නැති නිසා

    මගේ ජිවිතේ තිබෙන තුරාවට මම ඔයාගෙ දිහා බලනව

    මගේ ජිවිතේ තිබෙන තුරාවටම මම ඔයා ගැන හොයනව

    ඔයා දුකින් ඉන්න වෙලාවට ඔයාගෙ දිහා බලල අඬනව

    හැමදාම ඔයාට කතා කරනව

    එත් කවදා හරි දවසක මම ඔයාට කතා නොකර හිටියොත්

    එදාට ඔයා ඇවිත් මට කතා කරන්න
    හදන්න එපා

    මොකද ඒ වෙනකොට ඔයාට මන් වෙනුවෙන් කරන්න පුලුවන්
    මන් වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක දෙයයි

    ඔයාට එදාට කරන්න ඉතුරු වෙන්නෙ
    මල් පොකුරක් අරගෙන මගේ සොහොන මැදින් තියන්න එක විතරයි
    ඒ ටිකම ඇති මගේ ආත්මයට සැනසීමක් ලැබෙන්න...!

    asian,girl,cemetery,daydreaming,lonely,sad-9ba92db5be265c9261e990ae2d8d11b6_h_large.jpg

    මම මුහුන පාමින් ඉන්න තත්වයක්නෙ මචන් උබ දාල තියෙන්නෙ .....:(:(