ඔබව සෙමින් මරාදමන මාරයා ගැන දන්නවාද?
WiFi කියන්නෙ අපි හැමදෙනාම භාවිතා කරන දෙයක්. ඒත් මෙයා නිහඩ මාරයෙක් බව දැන සිටියාද?. WiFi වලදි වෙන්නෙ උපාංග රැහැන් රහිතව සම්බන්ධ වෙන එක. අප ළග තිබෙන ජංගම දුරකතන, ටැබ්, වැනි උපාංග අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමේදි භාවිතා කරන රවුටර් වලින් පිටවෙන සංඥා අපට ඉතා හානිදායක බව බ්‍රතාන්‍ය සෞඛ්‍ය නියෝජිතායතනය සොයාගෙන තිබෙනවා. මෙම රවුටර් වල ක්‍රියාකාරිත්වට මිනිසාට වගේම ශාක වලට පවා අහිතකර ලෙසට බලපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
WiFi භාවිතයේ අතුරැ ප්‍රතිපල
කන්වල වේදනාව
මතක ශක්තිය හීනවීම
අධික හිසරදය ඇතිවිම
නින්ද යාමේ අපහසුව
නිදන්ගත තෙහෙට්ටුව
මෙම තත්වයන් අවම කරගන්නේ කෙසේද?
නිදාගැනීමට පෙර WiFi අක්‍රිය කරන්න
භාවිතා නොකරන විට WiFi රවුටර් ඔෆ් කරන්න
රවුටර් නිදන කාමරයෙන් පිටත තබන්න
Source | weeklyhealthylife.com

Last edited: