අඩෝ මූ හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන පොරක් නේහ් බං..
මුන්ලගෙ රටවල නැද්ද බං ලංකාවෙ වගේ ඇමතිවරු මාටි ගහන්නෙ..?
ඔබාමා මාටි ගහන්නෙ නැද්ද..?

ඔබාමා මොකට මාටියා ගහනවද? ඇමරිකන් බිස්නස්කාරයො දෙනවන ඇතිතරන් සල්ලි පරම්පරා හතකටම......![]()
ඇමරිකාව ලංකාව වගේ නෙවෙයි බන්. මොකා ජනාධිපති පුටුවට ආවත් ව්‍යවස්ථාව එකයි. ඒ කාලේ ඉදලා හදපු ව්‍යවස්ථාව නීතිය මේ හැම එකක්ම අවුරුදු ගානක් එක දිගට වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. වෙනස් වෙන්නේ ජනාධිපතිවරු විතරයි. ජනාදිපති වෙන්න ඒක කරනවා මේක කරනවා කියලා කිවුවත් පුටුවට ආවාම ඒවා කරන්නේ නෑ. මම මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා මොකක් හරි Documentary එකකට බැලුවා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නේ නමට විතරයිලු. ලෝකෙම නොදන්න අදිසි හස්තයක්ලු ඇමරිකාව පාලනය කරන්නේ. සමහරවිට එක ගෲප් එකක් වෙන්න පුලුවන්ලු. රටකට ජනධිපති කෙනෙක් ඕන නිසා ප්‍රජාතත්‍රවාදය පෙන්නන්න ඕන නිසා මෙහෙම කෙනෙක් පත්කරලා තියෙනවාලු. හැබැයි ලංකාව ඒ වගේ නෙවෙයි. ජනාදිපතිවරු වෙනස් වෙනකොට මුලු රටේම නීතිය අනම් මනම් හැම මගුලක්ම වෙනස් වෙනවා. ඔන්න ඇමරිකාවයි ලංකාවයි අතර වෙනස
![]()

තෑන්ක්ස් මචං.. විස්තරේට.. එතකොට බං ඔය ලොකු ලොකු රටවල් වෙන රටවල් වලට ණයත් නැද්ද..?

පැහැදිලි කරපංකො.. මම සිරාවටම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔය ලොකු ලොකු රටවල ඇමතියො, ජනාධිපතිවරු මාටි ගහන්නෙ නැද්ද..?
උඹ හරි ඇමරිකාවේ ජනාධිපති රූකඩයක් විතරයි .ඇමරිකාව පාලනය කරන්නේ ආයෝජන බැංකු සහ බිලියන් ඩොලර් බිස්නස් කාරයෝයි .ආයෝජන බැංකු කිව්වේ විෂේශයෙන් යුදෙව්වන්ගේ බැංකු .රොත්ස්චයිල්ඩ් ,ගෝල්මන්සැච් ,ජේ .පි මෝගන් වගේ බැංකු .හැබැයි ඔය බැංකු වලට සමාගම් වලට එරහිව ස්වාධීනව කටයුතු කරපු නායකයොත් හිටියා .එක්කෙනෙක් තමා රුස්වෙල්ට් .තව මුල් කාලේ තෝමස් ජෙෆර්සන් වගේ අය ඊට පස්සේ මෑතක කෙනඩි වගේ අය එහෙම .ඒත් කෙනෙඩිගෙන් පස්සේ මේ වෙනකන් හිටියේ රූකඩ .

කෙනඩියා නටාගෙන ආපු නිසා උට දුන්නා ශොට් එක.. ඊට පස්සෙ ආපු උන් ඔක්කොම බල්ලො වගේ තමයි හිටියෙ....