ඔබාමාගේ_සෙල්ෆි

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    ඔබාමාගේ_සෙල්ෆි

    ඔබාමාගේ සෙල්ෆි :lol::lol:

    anigif_enhanced-25675-1423724162-2.gif

    anigif_enhanced-9255-1423724650-3.gif

    anigif_enhanced-15242-1423724240-2.gif

    anigif_enhanced-14676-1423724346-8.gif

    anigif_enhanced-29864-1423724716-10.gif

    anigif_enhanced-31304-1423724429-17.gif

    He might be the president of the United States, but he’s also human!

    anigif_enhanced-20784-1423724905-11.gif

    :):lol:
     
    Last edited:
    • Like
    Reactions: blow j

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මූ හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන පොරක් නේහ් බං..:dull:
    මුන්ලගෙ රටවල නැද්ද බං ලංකාවෙ වගේ ඇමතිවරු මාටි ගහන්නෙ..?
    ඔබාමා මාටි ගහන්නෙ නැද්ද..? :(
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අඩෝ මූ හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන පොරක් නේහ් බං..:dull:
    මුන්ලගෙ රටවල නැද්ද බං ලංකාවෙ වගේ ඇමතිවරු මාටි ගහන්නෙ..?
    ඔබාමා මාටි ගහන්නෙ නැද්ද..? :(

    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔබාමා ‍මොකට ම‍ාටියා ගහනවද? ඇමරිකන් බිස්නස්කාරයො දෙනවන ඇතිතරන් සල්ලි පරම්පරා හතකටම...... :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නිහතමානී මිනිස්සු රජ උනාම ඒ තනතුරු ගැන වැඩිය හිතන්නේ නෑ.
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    අඩෝ මූ හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන පොරක් නේහ් බං..:dull:
    මුන්ලගෙ රටවල නැද්ද බං ලංකාවෙ වගේ ඇමතිවරු මාටි ගහන්නෙ..?
    ඔබාමා මාටි ගහන්නෙ නැද්ද..? :(

    ඇමරිකාව ලංකාව වගේ නෙවෙයි බන්. මොකා ජනාධිපති පුටුවට ආවත් ව්‍යවස්ථාව එකයි. ඒ කාලේ ඉදලා හදපු ව්‍යවස්ථාව නීතිය මේ හැම එකක්ම අවුරුදු ගානක් එක දිගට වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. වෙනස් වෙන්නේ ජනාධිපතිවරු විතරයි. ජනාදිපති වෙන්න ඒක කරනවා මේක කරනවා කියලා කිවුවත් පුටුවට ආවාම ඒවා කරන්නේ නෑ. මම මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා මොකක් හරි Documentary එකකට බැලුවා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නේ නමට විතරයිලු. ලෝකෙම නොදන්න අදිසි හස්තයක්ලු ඇමරිකාව පාලනය කරන්නේ. සමහරවිට එක ගෲප් එකක් වෙන්න පුලුවන්ලු. රටකට ජනධිපති කෙනෙක් ඕන නිසා ප්‍රජාතත්‍රවාදය පෙන්නන්න ඕන නිසා මෙහෙම කෙනෙක් පත්කරලා තියෙනවාලු. හැබැයි ලංකාව ඒ වගේ නෙවෙයි. ජනාදිපතිවරු වෙනස් වෙනකොට මුලු රටේම නීතිය අනම් මනම් හැම මගුලක්ම වෙනස් වෙනවා. ඔන්න ඇමරිකාවයි ලංකාවයි අතර වෙනස
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබාමා ‍මොකට ම‍ාටියා ගහනවද? ඇමරිකන් බිස්නස්කාරයො දෙනවන ඇතිතරන් සල්ලි පරම්පරා හතකටම...... :lol::lol::lol:
    පැහැදිලි කරපංකො.. මම සිරාවටම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔය ලොකු ලොකු රටවල ඇමතියො, ජනාධිපතිවරු මාටි ගහන්නෙ නැද්ද..?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇමරිකාව ලංකාව වගේ නෙවෙයි බන්. මොකා ජනාධිපති පුටුවට ආවත් ව්‍යවස්ථාව එකයි. ඒ කාලේ ඉදලා හදපු ව්‍යවස්ථාව නීතිය මේ හැම එකක්ම අවුරුදු ගානක් එක දිගට වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. වෙනස් වෙන්නේ ජනාධිපතිවරු විතරයි. ජනාදිපති වෙන්න ඒක කරනවා මේක කරනවා කියලා කිවුවත් පුටුවට ආවාම ඒවා කරන්නේ නෑ. මම මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා මොකක් හරි Documentary එකකට බැලුවා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නේ නමට විතරයිලු. ලෝකෙම නොදන්න අදිසි හස්තයක්ලු ඇමරිකාව පාලනය කරන්නේ. සමහරවිට එක ගෲප් එකක් වෙන්න පුලුවන්ලු. රටකට ජනධිපති කෙනෙක් ඕන නිසා ප්‍රජාතත්‍රවාදය පෙන්නන්න ඕන නිසා මෙහෙම කෙනෙක් පත්කරලා තියෙනවාලු. හැබැයි ලංකාව ඒ වගේ නෙවෙයි. ජනාදිපතිවරු වෙනස් වෙනකොට මුලු රටේම නීතිය අනම් මනම් හැම මගුලක්ම වෙනස් වෙනවා. ඔන්න ඇමරිකාවයි ලංකාවයි අතර වෙනස
    :(
    තෑන්ක්ස් මචං.. විස්තරේට.. එතකොට බං ඔය ලොකු ලොකු රටවල් වෙන රටවල් වලට ණයත් නැද්ද..?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ඇමරිකාව ලංකාව වගේ නෙවෙයි බන්. මොකා ජනාධිපති පුටුවට ආවත් ව්‍යවස්ථාව එකයි. ඒ කාලේ ඉදලා හදපු ව්‍යවස්ථාව නීතිය මේ හැම එකක්ම අවුරුදු ගානක් එක දිගට වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. වෙනස් වෙන්නේ ජනාධිපතිවරු විතරයි. ජනාදිපති වෙන්න ඒක කරනවා මේක කරනවා කියලා කිවුවත් පුටුවට ආවාම ඒවා කරන්නේ නෑ. මම මීට ගොඩ කාලෙකට ඉස්සරවෙලා මොකක් හරි Documentary එකකට බැලුවා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක් ඉන්නේ නමට විතරයිලු. ලෝකෙම නොදන්න අදිසි හස්තයක්ලු ඇමරිකාව පාලනය කරන්නේ. සමහරවිට එක ගෲප් එකක් වෙන්න පුලුවන්ලු. රටකට ජනධිපති කෙනෙක් ඕන නිසා ප්‍රජාතත්‍රවාදය පෙන්නන්න ඕන නිසා මෙහෙම කෙනෙක් පත්කරලා තියෙනවාලු. හැබැයි ලංකාව ඒ වගේ නෙවෙයි. ජනාදිපතිවරු වෙනස් වෙනකොට මුලු රටේම නීතිය අනම් මනම් හැම මගුලක්ම වෙනස් වෙනවා. ඔන්න ඇමරිකාවයි ලංකාවයි අතර වෙනස
    :(

    උඹ හරි ඇමරිකාවේ ජනාධිපති රූකඩයක් විතරයි .ඇමරිකාව පාලනය කරන්නේ ආයෝජන බැංකු සහ බිලියන් ඩොලර් බිස්නස් කාරයෝයි .ආයෝජන බැංකු කිව්වේ විෂේශයෙන් යුදෙව්වන්ගේ බැංකු .රොත්ස්චයිල්ඩ් ,ගෝල්මන්සැච් ,ජේ .පි මෝගන් වගේ බැංකු .හැබැයි ඔය බැංකු වලට සමාගම් වලට එරහිව ස්වාධීනව කටයුතු කරපු නායකයොත් හිටියා .එක්කෙනෙක් තමා රුස්වෙල්ට් .තව මුල් කාලේ තෝමස් ජෙෆර්සන් වගේ අය ඊට පස්සේ මෑතක කෙනඩි වගේ අය එහෙම .ඒත් කෙනෙඩිගෙන් පස්සේ මේ වෙනකන් හිටියේ රූකඩ .
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට ඩයල් එකක් ෆුල් ආතල් එකේ ඉන්නෝ ;)
     
    chootyputha1

    Well-known member
  • තෑන්ක්ස් මචං.. විස්තරේට.. එතකොට බං ඔය ලොකු ලොකු රටවල් වෙන රටවල් වලට ණයත් නැද්ද..?

    අමෙරිකාව තමයි ලෝකයේ ලොකුම ණයකාරය (GDP එකට සාපේක්ෂව බැලුවොත් ලෝකයේ 3න), අමෙරිකාව විතරක් ඩොලර් ට්‍රිලියන 14ක් ණයයි කියල තමයි ආරංචි.:lol::lol:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැහැදිලි කරපංකො.. මම සිරාවටම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ.. ඔය ලොකු ලොකු රටවල ඇමතියො, ජනාධිපතිවරු මාටි ගහන්නෙ නැද්ද..?

    එහෙම ගහන්න අමාරැයි බන්. මොකද ප්රතිපත්ති හදන්නෙ උන් නෙමෙනෙ. හැබැයි චන්‍ද කාලෙට හොදට ඩොනේශන් නන් හම්බ වෙනවා... සමහර වෙලාවට ඔය එක එක පනත් සම්මත ‍කර ගන්න ලොකු ලොකු කුට්ටි ගන්න උන් හිටන් ඉන්නවා... හැබැයි අහුඋනොත් ඉතින් ආයෙ දේශපාලනේ කරනවා බොරැ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ හරි ඇමරිකාවේ ජනාධිපති රූකඩයක් විතරයි .ඇමරිකාව පාලනය කරන්නේ ආයෝජන බැංකු සහ බිලියන් ඩොලර් බිස්නස් කාරයෝයි .ආයෝජන බැංකු කිව්වේ විෂේශයෙන් යුදෙව්වන්ගේ බැංකු .රොත්ස්චයිල්ඩ් ,ගෝල්මන්සැච් ,ජේ .පි මෝගන් වගේ බැංකු .හැබැයි ඔය බැංකු වලට සමාගම් වලට එරහිව ස්වාධීනව කටයුතු කරපු නායකයොත් හිටියා .එක්කෙනෙක් තමා රුස්වෙල්ට් .තව මුල් කාලේ තෝමස් ජෙෆර්සන් වගේ අය ඊට පස්සේ මෑතක කෙනඩි වගේ අය එහෙම .ඒත් කෙනෙඩිගෙන් පස්සේ මේ වෙනකන් හිටියේ රූකඩ .

    :yes::yes::yes::yes:

    කෙනඩියා නටාගෙන ආපු නිසා උට දුන්නා ‍ශොට් එක.. ඊට පස්සෙ ආපු උන් ඔක්කොම බල්ලො වගේ තමයි හිටියෙ....
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    :yes::yes::yes::yes:

    කෙනඩියා නටාගෙන ආපු නිසා උට දුන්නා ‍ශොට් එක.. ඊට පස්සෙ ආපු උන් ඔක්කොම බල්ලො වගේ තමයි හිටියෙ....

    ඇමරිකන් කාරයෝ තවමකලු ජාතියට කැමති නෑ. කලු ජාතික මිනිස්සු ඉස්සර සුදු එවුන්ගේ ගෙවල් වල වැඩට ගිය මිනිස්සු, කුලී කාරයෝ. බස් එකක ශීට් තිබුනත් කවදාවත් කලු ජාතිකයෙක්ට බස් එකේ ශීට් එකක වාඩි වෙන්න බෑ. එහෙම සංස්කෘතියක් තිබුන රටක හිතපල්ලා අප්‍රිකානු සම්භවයක් තියෙන මුස්ලිම් ආගම අදහපු කලු ජාතිකයෙක් ඇමරිකාවේ ජනාධිපති උනේ කොහොමද කියලා?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ මූ හෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන පොරක් නේහ් බං..:dull:
    මුන්ලගෙ රටවල නැද්ද බං ලංකාවෙ වගේ ඇමතිවරු මාටි ගහන්නෙ..?
    ඔබාමා මාටි ගහන්නෙ නැද්ද..? :(

    සැහැල්ලු නැද්ද, ඇමරිකාවේ ජනාධිපති කියන්නේ නිකම් පඹයෙක් විතරනේ, උන්ගේ රට පාලනය කරන්නේ business කාරයෝ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ඉලුමිනාටි