ආර්ථිකය ගත්තොත් රුසියාවේ ආර්ථිකය දුර්වලයි ඇමෙරිකාවට සාපේක්ෂව. සොවියට් දේශයේ බිදවැටීම නිසා ඇතිවුණු තත්වය තුල, රුසියාවේ තාක්ෂණයත් පසු මට්ටමින් තියෙන්නේ.
නමුත් රුසියාව කිසිසේත් අවතක්සේරු කරන්න බැහැ. රුසියාවට 7000ක් හෝ ඊට වඩා නෂ්ටික අවි තියෙනවා. අදිවේගී (හ්ය්පර්සොනික්) මිසයිල තියෙනවා. ඇමෙරිකාව රුසියාව අතර යුද්දයක් ගියොත් අපි හිතමු ඇමෙරිකාවේ තාක්ෂනය නිසා 99.9% රුසියනු මිසයිල වැලකුව කියල. අර ඉතිරි 0.1% ටික ඇති ඇමෙරිකාවේ ප්‍රදාන නගර ටික සම්පුර්ණයෙන්ම විනාශ වෙන්න. මේක තමයි යථාර්තය.
ලංකාවේ තිබ්බ මිග් යානා. නවීන radar තිබ්බ. එත් කොටි ලදරම් වගේ පොඩි අහස යානා පාවිච්චි කරලා කොලබට බෝම්බ දල යහතින් අපහු ගිය. යමුකිට තර්ක කරන්න පුළුවන් මිග් එක්ක මේවට හැරෙන්න පුලුවන්ද කියල. එත් හැම තාක්ෂනයකම සිමාවන් නොගැලපීම් තියෙනව.
එක පාරක් සදාම් හුසේන් හද්ද පරණ සෝවියට් ස්කීඩ් මිසයිලවලින් ගැහුවම, බොහොමයක් ඒවා ඇමෙරිකානු patriot missile එවයින් බිම දැම්ම. එත් හැම එකම සාර්ථක උනේ නැහැ.
අනේ උඹේ මොළේ ආර්ථිකෙයි තාක්ෂනෙයි දෙකක් අඩුම ගානේ රුසියාව පැත්තක තියපන් උතුරු කොරියාව නටන නැටුමට ඇමරිකන් කාරයෝ ආර්ථික සම්බාදක දාගෙන නටන්නේ ඒ තරම් බයයි ඉතින් හිතපන් රුසියාව ගැන, අනික ඇමරිකාවට තාක්ශනේ එන්නේ israel සහා ගොඩක් germany උන්ගෙන් නැත්තන් ඇමරිකන් කාරයෝ දන්න බම්බුවක් නැ ඇමරිකාවට වැඩිය nuclear පවර් එක වැඩි රුසියාවේ, ඔය අනන් මනං මිසයිල නෙමේ උතුරු කොරියන් කාරයෝ ලගදී ටෙස්ට් කරපු nuclear එකම ඇති ෆ්ලයිට් එකක් උස්සලා ඇමරිකාවට අත අරින්න තියෙන්නේ ඇමරිකාව පුක් වෙන්න

පුක පැලෙන්න සිතල උණහම ඔහොම තමයි අනාතයගේ මොළේ කචල් වෙලා![]()

රිදුනද පොන්ස්
උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අමෙරිකන් මිසයිල ගෑනුන්ටත් පදින්න පුළුවන්ලු
![]()

සිත කාලෙටවත් රස්නේ රටකට පළ පුක පාළා ගන්න ආසවේද, ගැණු පදින මිසයිල වලින්ද ඇමරිකාව උද්ද කරන්නේ ගොන් යකෝ![]()

US will not touch Russia directly.. they use indirect tactics.. same time Russia not touch US directly..
there is no argument. US far more advanced in their technology. Russians can beat them, but it lead to end of world (end of Sinhalese also)

අනේ උඹේ මොළේ ආර්ථිකෙයි තාක්ෂනෙයි දෙකක් අඩුම ගානේ රුසියාව පැත්තක තියපන් උතුරු කොරියාව නටන නැටුමට ඇමරිකන් කාරයෝ ආර්ථික සම්බාදක දාගෙන නටන්නේ ඒ තරම් බයයි ඉතින් හිතපන් රුසියාව ගැන, අනික ඇමරිකාවට තාක්ශනේ එන්නේ israel සහා ගොඩක් germany උන්ගෙන් නැත්තන් ඇමරිකන් කාරයෝ දන්න බම්බුවක් නැ ඇමරිකාවට වැඩිය nuclear පවර් එක වැඩි රුසියාවේ, ඔය අනන් මනං මිසයිල නෙමේ උතුරු කොරියන් කාරයෝ ලගදී ටෙස්ට් කරපු nuclear එකම ඇති ෆ්ලයිට් එකක් උස්සලා ඇමරිකාවට අත අරින්න තියෙන්නේ ඇමරිකාව පුක් වෙන්න
ආර්ථිකය ගත්තොත් රුසියාවේ ආර්ථිකය දුර්වලයි ඇමෙරිකාවට සාපේක්ෂව. සොවියට් දේශයේ බිදවැටීම නිසා ඇතිවුණු තත්වය තුල, රුසියාවේ තාක්ෂණයත් පසු මට්ටමින් තියෙන්නේ.
නමුත් රුසියාව කිසිසේත් අවතක්සේරු කරන්න බැහැ. රුසියාවට 7000ක් හෝ ඊට වඩා නෂ්ටික අවි තියෙනවා. අදිවේගී (හ්ය්පර්සොනික්) මිසයිල තියෙනවා. ඇමෙරිකාව රුසියාව අතර යුද්දයක් ගියොත් අපි හිතමු ඇමෙරිකාවේ තාක්ෂනය නිසා 99.9% රුසියනු මිසයිල වැලකුව කියල. අර ඉතිරි 0.1% ටික ඇති ඇමෙරිකාවේ ප්‍රදාන නගර ටික සම්පුර්ණයෙන්ම විනාශ වෙන්න. මේක තමයි යථාර්තය.
ලංකාවේ තිබ්බ මිග් යානා. නවීන radar තිබ්බ. එත් කොටි ලදරම් වගේ පොඩි අහස යානා පාවිච්චි කරලා කොලබට බෝම්බ දල යහතින් අපහු ගිය. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මිග් එක්ක මේවට හැරෙන්න පුලුවන්ද කියල. එත් හැම තාක්ෂනයකම සිමාවන් නොගැලපීම් තියෙනව.
එක පාරක් සදාම් හුසේන් හද්ද පරණ සෝවියට් ස්කීඩ් මිසයිලවලින් ගැහුවම, බොහොමයක් ඒවා ඇමෙරිකානු patriot missile එවයින් බිම දැම්ම. එත් හැම එකම සාර්ථක උනේ නැහැ.
අනේ උඹේ මොළේ ආර්ථිකෙයි තාක්ෂනෙයි දෙකක් අඩුම ගානේ රුසියාව පැත්තක තියපන් උතුරු කොරියාව නටන නැටුමට ඇමරිකන් කාරයෝ ආර්ථික සම්බාදක දාගෙන නටන්නේ ඒ තරම් බයයි ඉතින් හිතපන් රුසියාව ගැන, අනික ඇමරිකාවට තාක්ශනේ එන්නේ israel සහා ගොඩක් germany උන්ගෙන් නැත්තන් ඇමරිකන් කාරයෝ දන්න බම්බුවක් නැ ඇමරිකාවට වැඩිය nuclear පවර් එක වැඩි රුසියාවේ, ඔය අනන් මනං මිසයිල නෙමේ උතුරු කොරියන් කාරයෝ ලගදී ටෙස්ට් කරපු nuclear එකම ඇති ෆ්ලයිට් එකක් උස්සලා ඇමරිකාවට අත අරින්න තියෙන්නේ ඇමරිකාව පුක් වෙන්න

Russia = Dead Horse unta yudda walata yanna kalin arthike hada ganna kiyapan
Nukes = never gonna happen (because depatthatama kanna wenawa) US power = 4*Russian power.
North Korea = Biggest Joke of the century 