ඔබාමා තම පියාගේ උපන් බිමට යයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ඔබාමා තම පියාගේ උපන් බිමට යයි

    ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ පියාගේ උපන් දේශය වන්නේ කෙන්යාවයි.

    ධවල මන්දිරය ප්‍රකාශ කර සිටින්නේ එළැඹෙන ජූලි මාසයේදී බැරැක් ඔබාමා කෙන්යාව සංචාරයක නිරත විමට නියමිත බවයි. එය දෙරට අතර වෙළද සහ ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉවහල් වන බවට සදහන් වෙයි.

    මීට පෙර ඔහු තෙවතාවක් කෙන්යාවේ සංචාරය කර ඇති අතර ඒ ඇමරිකාවේ ජනපති ධූරයට පත්වීමට පෙරදීය.


    barack-obama-in-kenya-big1.jpg

    obamapix.jpg

    article-1299403-0A95C4F8000005DC-339_634x397.jpg

    Young_President_Obama_and_his_Kenyan_Grandmother-21.jpg

    1Aphotographs-from-barack-obamas-first-trip-to-africa-10.jpg

    OBAMA2.JPG

    27247D6300000578-3018142-image-a-24_1427730336833.jpg

    article-2137489-01F1C34800000578-446_634x509.jpg