ඔබාමා තම පියාගේ උපන් බිමට යයි
ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාගේ පියාගේ උපන් දේශය වන්නේ කෙන්යාවයි.
ධවල මන්දිරය ප්‍රකාශ කර සිටින්නේ එළැඹෙන ජූලි මාසයේදී බැරැක් ඔබාමා කෙන්යාව සංචාරයක නිරත විමට නියමිත බවයි. එය දෙරට අතර වෙළද සහ ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉවහල් වන බවට සදහන් වෙයි.
මීට පෙර ඔහු තෙවතාවක් කෙන්යාවේ සංචාරය කර ඇති අතර ඒ ඇමරිකාවේ ජනපති ධූරයට පත්වීමට පෙරදීය.