අපිට තමන් කැමති දෙයක් අපේ පිටේ ගහගන්න පුළුවන්.. ඒක කාටවත් ප්රශ්නයක් නැහැ.. ඕක ප්රශ්නයක් වෙන්නෙ අනුන්ගෙ පිටක ගහන්න ගියොත් තමා.. තමන්ගෙ පිටේ ගහපු නිසා ප්රශ්නයක් වෙන්නෙ නෑ.. නමුත් ගැහැණියක් පිට ප්රදර්ශනය කරන්න යෑම ප්රශ්නයක් වෙන්න පුළුවන්.. පිට කියන්නෙ අපි හැමෝටම තියෙන දෙයක්.. පිට නැති මිනිස්සු නෑ.. අන්න ඒ නිසා පිට කියන්නෙ අපි නිතර දකින දෙයක්.. ඔන්න අපි නොදැකපු, නොදකින තැනක ටැටූ එකක් ගහන් හිටියා නම් අපිට බලන්න දෙයක් තියෙනවා.. මෝදි, ඔබාමා කියන්නෙත් අපි නිතර දකින චරිත දෙකක්.. පිටේ හිමිකාරිය වෙන ඔය කෙල්ල අපි නොදැක තිබුණත් පිට අපි නිතර දකින දෙයක්.. සමස්තයක් සේ ගත්තාම ඕකෙ බලන්න දෙයක් නැහැ..
ube ada mokak hari aulak tiynewa
