බලපං බං අද රෑ 2-3 වෙනකං දුවනව කියල හිතං හිටියෙදැන් නන් හොල්මනක් උනත් කමක් නෑ
pickme දුවන්නේ නැද්ද ?බලපං බං අද රෑ 2-3 වෙනකං දුවනව කියල හිතං හිටියෙ
මගුල සැරින් සැරේ වහින්න ගත්තනෙ
දෙකම දිව්ව ඊයෙයි අදයිpickme දුවන්නේ නැද්ද ?
මේ දවස් ට්කේ වැස්ස සෙට් වෙයි රැට කොහොමත්, දවල්ට ගිය න්න හරි, අව්වත් අඩුයි කොහොමත් මේ දවස් වලබලපං බං අද රෑ 2-3 වෙනකං දුවනව කියල හිතං හිටියෙ
මගුල සැරින් සැරේ වහින්න ගත්තනෙ
උදේ වරුවෙ ටිකක් යනවමේ දවස් ට්කේ වැස්ස සෙට් වෙයි රැට කොහොමත්, දවල්ට ගිය න්න හරි, අව්වත් අඩුයි කොහොමත් මේ දවස් වල
අව්වේ ගිහින් කළු වෙන්න බෑ කියලානේ රෙට යන්නේ නේද
ඕක ඉතින් supermarket එකකින් වගේ කරන්න බැරිද උබ යන ?ගෙදර ආව 9 මාරට විතර
ෆෝන් එක ටිකක් චාජ් කරගෙන චූ පාරක් දාල යන්න
කොච්චිකඩේ කිල්ස් එකේ චූ කෙරුවඕක ඉතින් supermarket එකකින් වගේ කරන්න බැරිද උබ යන ?
ලපය හදනව කිව්වා නේද මීටර් 50න් 50ට ලැට් ? හදල නැද්ද තාම ?

Ath wahenna adapan yko. Daily awwe yanna epa skin eka eliye dagena.උදේ වරුවෙ ටිකක් යනව
අව්වෙ යද්දි මට හරි අමාරුයි. දවල් අව්ව පට්ට සැරයි
හැබැයි උදේ යන්න ගත්තට සමහර දවස් දවල් 12 ට කිට්ටු වෙනකං ගිහින් තියෙනව
මෙච්චර කාලයක් ගෙදරමනෙ හිටියෙ
අත් දෙකේ හම අව්වට පිච්චිල හෙන අමුතු ලුක් එකක් දැං තියෙන්නෙ. කැත වෙලා
රෑ 2, 3 ට දුවනකොට උබලට වැඩිපුර ගෙවනවද?බලපං බං අද රෑ 2-3 වෙනකං දුවනව කියල හිතං හිටියෙ
මගුල සැරින් සැරේ වහින්න ගත්තනෙ
එහෙම ගෙවන ගාණ වැඩියක් කියල දැනිල නෑරෑ 2, 3 ට දුවනකොට උබලට වැඩිපුර ගෙවනවද?