ඔබාමා ලංකාවේ ඡන්දය ඉල්ලුවා නම්....

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔබාමා ලංකාවේ ඡන්දය ඉල්ලුවා නම්....

    - 9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු. :cool::cool:
    - 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි :sorry::sorry:
    - අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
    :shocked::shocked:
    - විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක. :growl::growl:
    - එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට. :cool::cool::yes:
    - "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති විල්ස්මිත් පවසයි. :frown::frown:
    - ශාරුක් සහ සනී ඩියෝල් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති. :confused::confused::oo::baffled::love::love::love:
    - "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.:cool::cool:
    - මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි. :):)
    - "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම් සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින් කියයි.CNN වාර්තා කරයි.:growl::growl::growl:
    - විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
    - ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට සූදානම්. ඔබාමා කියයි.:eek::angry::angry:

    100330-tdy-obamahumor.grid-6x2.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට බන්...උදේ පාන්දරම හිනා :lol:

    මේවත් දාපන්;
    හාවර්ඩ් සහ මිචිගන් සරසවියේ සමීක්ෂණයෙනුත් මෙවරත් දේශය එක්සේසත් කල අතිගරු ඔබාමා ජනපති තුමන්ට විශිෂ්ට ජයක් ලැබෙන බව තහවුරු කෙරේ. :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol:

    රටේ ඒකීයත්වය සුරැකීමට,
    කුරිරු අන්තවාදී මුසල්මානු ත්‍රස්ත භියෙන් රට මුදවාගෙන රට එක්සේසත් කිරීමට,
    ප්‍රජනක පද්දතියේ සංවර්ධනයට,

    50 cent
    lil jhone
    snoop dogg
    dr dre
    pitbull
    ....
    ....
    වැනි කලාකරුවන් ඇතුළුව, porn stars ලා විශාල සංඛාවක ගේ සහය අතිගරු ජනහිතකාමී ජන නායක බැරක් ඔබාමාට.
     
    Last edited: