ඔබාමා ලිබියා මෙහෙයුම නවතා දමය්
ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා වහාම බලපවත්වන පරිදි ලිබියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර නවතා දමා ඇත. අද පස්වරුවේ පැවතුනු මාධ්‍යය හමුවීමකදී මෙම ප්‍රකාශය සිදු කරන ලදී. ජනාධිපති බැරැක් ඔබාමා මෙයට හේතු ලෙස දක්වා සිටියේ, ලෝකයේ බලවත්ම රාජ්‍යයන් අතරින් එකක් වන ශ්‍රී ලන්කාව ලිබියා මෙහෙයුමට විරුද්ධව උද්ගෝශන පැවැත්වීමය්. ලන්කාව වැනි ඉතා බලවත් රටක් ඇමෙරිකාව වැනි ඉතා කුඩා රාජ්‍යයකට එරෙහිව උද්ගෝශන පැවැත්වීම ඉතාමත් බිය ගෙන දෙන සුලු කාරනයක් බැවින් ජනාධිපති ඔබාමා මෙම තීරනය ගෙන ඇත.
ලන්කාවේ ඇමෙරිකාවට විරුද්ධව උද්ගෝශන ක්‍රියාත්මක වන බව කන වැකුනු සැනින් ජනාධිපති ඔබාමා ධවල මන්දිරය තුල සිහි මූර්ජා වී ඇද වැටුනු බව වාර්තා වේ. තවද මෙම උද්ගෝශන ක්‍රියාත්මක කරන්නේ ලෝක දේශපාලනයේ ඉතාමත් බලවත් චරිතයක් වන පචායුධ වීරවන්ශ බව සැලවූ වහාම ඔබාමාට මල මුත්‍ර පහ වී ඇත. පචායුධ වැනි ලෝකප්‍රසිද්ධ බලවත් දේශපාලකයෙකු සමග හැප්පීම ඔබාමා වැනි තුට්ටු දෙකේ දේශපාලකයකුට නුවනට හුරු කාරනයක් නොවන බැවින් මෙම තීරනය ගන්නට ඇති බව බටහිර මාධ්‍යය අනුමාන කරය්. මේ අතර හිලරි ක්ලින්ටන්ද කාමරයකට වී දොර වසාගෙන සිටිනා බවත් ලන්කාවෙ උද්ගෝශකයන්ට බයේ එලියට ඒම ප්‍රතික්ශේප කරන බවත් ආරන්චි මාර්ග සන්දහන් කරය්.