ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය


    ලොව පුරා පැතිර යන ගැන්ග්නම් නර්තනය බොහෝ දෙනා අනුකරණය කරන අතර ලංකාවේ තරුණයන් හා බැන් කි මූන් ද එම නර්තනයේ යෙදෙන අයුරු මීට පෙර අප ඔබට ගෙන ආවා.

    දකුණු කොරියානු රැප් ගායක PSYගේ එම නර්තනය අප ඔබට ගෙන එන විට එය යූටියුබ් හි වැඩිම පිරිසක් නරඹූ 11 වෙනි තැනට තිබූ අතර මේ වනවිට එය මිලියන 668ක් නරඹා යූටියුබ් හි දෙවන තැනට පත්වී තිබෙන්නේ මාස 4කටත් අඩු කාලයකදීය.

    එය දෙවැනි වන්නේ මිලියන 797ක් නරඹා ඇති Justin Bieber ගේ Baby ft. Ludacris ගීතයට පමණි.

    ඊයේ අවසන් වූ ඇමරිකානු ජනාධිපතිවරනය සමයේ බැරක් ඔබාමා හා මිට් රොම්නි සිය බිරිඳ සමඟ එම නර්තනයේ යෙදෙන බව හැඟවෙන අයුරින් නිර්මානය කළ වීඩියෝද ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා.

    බැරක් ඔබාමාගේ ගැන්ග්නම් නර්තනය පහතින්.


    මිට් රොම්නිගේ ගැන්ග්නම් නර්තනය පහතින්.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: nVIDIA

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ela ela
    rep +
    nvidialogoi.jpg