දකුණු කොරියානු රැප් ගායක PSY ගේ Gangnam Style ගීතය මේ වනවිට මිලියන 670 ක් නරඹා යූටියුබ් හි දෙවන තැනට පත්වී තිබෙන්නේ මාස 4කටත් අඩු කාලයකදීය.
එය දෙවැනි වන්නේ මිලියන 797ක් නරඹා ඇති Justin Bieber ගේ Baby ft. Ludacris ගීතයට පමණි.

එය දෙවැනි වන්නේ මිලියන 797ක් නරඹා ඇති Justin Bieber ගේ Baby ft. Ludacris ගීතයට පමණි.

Last edited:

degunetath vadee 