ඔබාමා. White house photographer Pete Souza photo collection of Obama

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර

classy විදියට හිටියා අවුරුදු 8ක්. Sort of like the dude and his family. :)

ajqEV90_700b_v2.jpg

source:http://9gag.com/gag/ajqEV90?ref=fbp
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ නලුවෙක් , හරියට හිටන් වගේ. ජෝර්ජ් බුශ්ලා , කිලින්ටන්ලා , ඔබාමලා ඉඳලා කලේ අනික් රටවල් වලට කෙලපු එකම තමයි. මතකනේ අපේ යුද්ධෙ වෙලේ. උන්ට ඕනා නැගීගෙන එන නායකන්ට කෙලලා දාලා තෙල් ටික හූරගෙන කාලා ජීවත් වෙන්න. වෙස්ටන් මීඩියා එක උන්ගේ , උන් රටවල් වල කෙලපුවාම මීඩියා එක අපූරුවට වහලා දානවා. තාම බලපන්කෝ අමෙරිකාව ඇරුනාම අනික් වෙස්ටන් රටවල්වල මීඩියා ටික තාම කිලින්ටන්ට කඩේ යනවා. ට්‍රම්ප් මුලු සිසිටම් එකම කනපිට ගස්සවයි කියලා තමයි හිතෙන්නේ
     
    • Like
    Reactions: Yahapala_Naya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    හොඳ නලුවෙක් , හරියට මහින්ද වගේ. ජෝර්ජ් බුශ්ලා , කිලින්ටන්ලා , ඔබාමලා ඉඳලා කලේ අනික් රටවල් වලට කෙලපු එකම තමයි. මතකනේ අපේ යුද්ධෙ වෙලේ. උන්ට ඕනා නැගීගෙන එන නායකන්ට කෙලලා දාලා තෙල් ටික හූරගෙන කාලා ජීවත් වෙන්න. වෙස්ටන් මීඩියා එක උන්ගේ , උන් රටවල් වල කෙලපුවාම මීඩියා එක අපූරුවට වහලා දානවා. තාම බලපන්කෝ අමෙරිකාව ඇරුනාම අනික් වෙස්ටන් රටවල්වල මීඩියා ටික තාම කිලින්ටන්ට කඩේ යනවා. ට්‍රම්ප් මුලු සිසිටම් එකම කනපිට ගස්සවයි කියලා තමයි හිතෙන්නේ
     
    • Like
    Reactions: Yahapala_Naya

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ෆොටෝ ටික දැක්කම ඇතිවන හැගීම් ගැන පොතක් ලියන්න පුලුවන්.....
    අපේ ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර කෙනෙක් වුණත් දාන ගොන් පාට් එක්ක බලපුවහම අපි ගැන, අපේ රට ගැන දැනෙන්නේ මාර දුකක්.... අපේ රටට මේ තරම් කෙළවිලා තියෙන්නේ ඇයි කියන එකට උත්තරේ මෙතන තියෙනවා.... මාර දුකක් දැනෙන්නේ......

    TFS..... Rep

    pathfinder.png

    උන් හැම දෙයක්ම කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්... අපේ බත් බැලයන් කරන්නේ ඒක අනික් පැත්තේ.... රටේ තියෙන හැම කුණු ගොඩක්ම අරගෙන ජාත්‍යන්තරයට අරන් ගිහල්ල රටටම කෙළවනවා.... අපිට තියෙන්නේ දේශපාලන න්‍යාය පත‍්‍රයක්... උන්ට තියෙන්නේ ජාතික න්‍යාය පත‍්‍රයක්.... වෙනස ඒකයි....
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උන් හැම දෙයක්ම කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්... අපේ බත් බැලයන් කරන්නේ ඒක අනික් පැත්තේ.... රටේ තියෙන හැම කුණු ගොඩක්ම අරගෙන ජාත්‍යන්තරයට අරන් ගිහල්ල රටටම කෙළවනවා.... අපිට තියෙන්නේ දේශපාලන න්‍යාය පත‍්‍රයක්... උන්ට තියෙන්නේ ජාතික න්‍යාය පත‍්‍රයක්.... වෙනස ඒකයි....

    eka eththa bro. country first unge
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    සරල මනුස්සයෙක් නේද?

    සරල මනුස්සයෙක්

    ඒත් කෙහෙල් කොලේ කන්නේ නෑ හිටං. Helicopter නෙමයි Air Force One පාවිච්චි කරත් කට ඇරියම ගොන් වෙන්නේ නෑ අපේ උන්දැල වගේ. Obamaට හොඳට කතා කරන්න පුළුවන් මොනවා උනත්.

    photographer passemai hek

    නළුවෙක්ද මොලයක්ද මම දන්නේ නෑ. මිනිහ කිව්වා දේවල් වලින් partially හරි කරලා තියෙනවලු 70% විතර. අවුරුදු 8ට scandal එකක් නම් ආවේ නෑ පොරගෙන්.

    හොඳ නලුවෙක් , හරියට හිටන් වගේ. ජෝර්ජ් බුශ්ලා , කිලින්ටන්ලා , ඔබාමලා ඉඳලා කලේ අනික් රටවල් වලට කෙලපු එකම තමයි. මතකනේ අපේ යුද්ධෙ වෙලේ. උන්ට ඕනා නැගීගෙන එන නායකන්ට කෙලලා දාලා තෙල් ටික හූරගෙන කාලා ජීවත් වෙන්න. වෙස්ටන් මීඩියා එක උන්ගේ , උන් රටවල් වල කෙලපුවාම මීඩියා එක අපූරුවට වහලා දානවා. තාම බලපන්කෝ අමෙරිකාව ඇරුනාම අනික් වෙස්ටන් රටවල්වල මීඩියා ටික තාම කිලින්ටන්ට කඩේ යනවා. ට්‍රම්ප් මුලු සිසිටම් එකම කනපිට ගස්සවයි කියලා තමයි හිතෙන්නේ

    හොඳ නලුවෙක් , හරියට මහින්ද වගේ. ජෝර්ජ් බුශ්ලා , කිලින්ටන්ලා , ඔබාමලා ඉඳලා කලේ අනික් රටවල් වලට කෙලපු එකම තමයි. මතකනේ අපේ යුද්ධෙ වෙලේ. උන්ට ඕනා නැගීගෙන එන නායකන්ට කෙලලා දාලා තෙල් ටික හූරගෙන කාලා ජීවත් වෙන්න. වෙස්ටන් මීඩියා එක උන්ගේ , උන් රටවල් වල කෙලපුවාම මීඩියා එක අපූරුවට වහලා දානවා. තාම බලපන්කෝ අමෙරිකාව ඇරුනාම අනික් වෙස්ටන් රටවල්වල මීඩියා ටික තාම කිලින්ටන්ට කඩේ යනවා. ට්‍රම්ප් මුලු සිසිටම් එකම කනපිට ගස්සවයි කියලා තමයි හිතෙන්නේ

    එහෙම significant දෙයක් කරන්න බැරි වෙයි. එහෙම කරන්න හැදුවොත් JFK වගේ වේවි කියල මම හිතන්නේ.
    පොර Environmental Policies වෙනස් කරන්නලු හදන්නේ. China/India වගේ production වැඩි කරන්න. Foreign Policy කොහොම කරාවිද දන්නේ නෑ.

    ෆොටෝ ටික දැක්කම ඇතිවන හැගීම් ගැන පොතක් ලියන්න පුලුවන්.....
    අපේ ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර කෙනෙක් වුණත් දාන ගොන් පාට් එක්ක බලපුවහම අපි ගැන, අපේ රට ගැන දැනෙන්නේ මාර දුකක්.... අපේ රටට මේ තරම් කෙළවිලා තියෙන්නේ ඇයි කියන එකට උත්තරේ මෙතන තියෙනවා.... මාර දුකක් දැනෙන්නේ......

    TFS..... Rep

    pathfinder.png

    මම හිතන්නේ අපේ රටේ දේශපාලනයට බහින අයගේ අධ්‍යාපන මට්ටම තමයි ඕකට හේතුව.
    හිටන්ට වඩා පොඩ්ඩක් හරි professional ගතියක් මහින්ද ළඟ තිබ්බා. හිටං කතා කරනකොට අහන ඉන්නත් අප්පීරියයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් 2යි 50හේ චරිත. අනිත් එවුනුත් ඒ ගානට වටෙනව.

    උන් හැම දෙයක්ම කරන්නේ තමන්ගේ රට වෙනුවෙන්... අපේ බත් බැලයන් කරන්නේ ඒක අනික් පැත්තේ.... රටේ තියෙන හැම කුණු ගොඩක්ම අරගෙන ජාත්‍යන්තරයට අරන් ගිහල්ල රටටම කෙළවනවා.... අපිට තියෙන්නේ දේශපාලන න්‍යාය පත‍්‍රයක්... උන්ට තියෙන්නේ ජාතික න්‍යාය පත‍්‍රයක්.... වෙනස ඒකයි....

    සිරාවට. අපිට කෙල උනේ මේ දෙපැත්තට ඇදිල්ල නිසා. ඕනෑම කුණු වැඩක් කරන්න සුදානම් බලයට එන්න සහ බලය රැකගන්න. පොරොන්දු, ප්‍රතිපත්ති වැඩිම මිලට අලවි වේ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හැමෝටම වගේ රේප් දුන්න.

    Pathfinder ට ඇරෙන්න. ලඟදි රේප් දීල තියෙන නිසා දෙන්න බැරිලු.