ඔබේ ප්‍රතිචාරය දක්වන්න

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,681
    13,430
    113
    ඔබේ ප්‍රතිචාරය දක්වන්න

    68587615_2936802219679855_9018621290767974400_n.jpg

    එක්තරා මගියෙකු නුවර සිට කොලඹ බලා ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලට ගන්නේ පලමු පංතියේ ආසන වෙන්කිරීම තුලිනි. මෙයට ප්‍රධානම හේතුව වනුයේ අගොස්තු මස ඇසල පෙරහර නිසා ඇතිවන තදබදය මගහැරීමයි. දියවැඩියා හා අධිරැදිර පීඩනයෙන් දරැනු ලෙස පෙලෙන විශ්‍රාමික ඔහු/ඇය අසලට කඩුගන්නාව අසලදී තිදරැ මවක් බිලිඳෙකුද දරාගෙන පැමිනෙන්නේ තෙවන පංතියේ රැස්කන ජනසන්නිපාතයෙන් ඔවුන් මුදවා හැරීමට දුම්රිය ගාඩ් තැන කටයුතු කල බැවිනි. පලමු පංතියේ සියලු ආසන පිරී ඇති හෙයින් තිදරැ මව බිලිඳාද සමග ඔබ ලඟ බිමින් වාඩි වෙයි.

    ඉහත පලමු කී මගියා ඔබ යැයි උපකල්පනය ක⁣ලහොත්, පවත්නා තත්වයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Good Question...

    I will definitely choose to give her the seat no matter what condition im or whatever think by others...I think its right thing to do as a MAN....

    But, i'm also start to think about what kind of the society this is...This is actually a shit hole....I have seen many mothers with their very small kids at very rough environments without their father..If the father puts his wife and kids like this alone, what kind of a man he is...This shit happens most of the 3rd world countries...If that mother lives in a developed country, she can take care of their kids without any trouble even without a father..she can simply drive their car wherever she wants to go....
     
    • Like
    Reactions: ThisaraMalintha

    රෙස්පෙක්ට් යු බ්‍රෝ . ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උන්ගෙ මුලු පවුලම ඉදගන්නකන් නැගිටල සීට් දීපන්කො සින්හල උන් . අනේ නිකන් ප්ලෑන් යන්න තම්බින්ගෙ හැටි අපි දන්නව
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Good Question...

    I will definitely choose to give her the seat no matter what condition im or whatever think by others...I think its right thing to do as a MAN....

    But, i'm also start to think about what kind of the society this is...This is actually a shit hole....I have seen many mothers with their very small kids at very rough environments without their father..If the father puts his wife and kids like this alone, what kind of a man he is...This shit happens most of the 3rd world countries...If that mother lives in a developed country, she can take care of their kids without any trouble even without a father..she can simply drive their car wherever she wants to go....

    hats off
    :love::love:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    බට් බ්‍රෝ හියුමිලිටි දසන්ට් මීන් එවෙරිතින්
    දෙයාර් රිස් අ ප්රෝටෝකොල් දැට් එව්රිවන් ශුඩ් ෆලෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකෙ ඇත්ත කතාව fb එකේ තිබ්බ..ඔය ගෑනු කෙනා එක්ක 6ක්ද කොහෙද නැගල..ඔය ගෑනි කරල තියෙන්නෙ ලමය වඩාගෙන සීට් අරගෙන අර ආපු අනිත් අයට දීපු එකලු, ඉට පස්සෙ තමා කවුරුවත් ආයෙ සීට් දීල නැත්තෙ ..සමහරි මනුස්සකමින් ප්‍රයෝජන ගන්ඩ හදනව ඒ ජාතියෙ ගෑනියක් ඔය..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,681
    13,430
    113
    ඕකෙ ඇත්ත කතාව fb එකේ තිබ්බ..ඔය ගෑනු කෙනා එක්ක 6ක්ද කොහෙද නැගල..ඔය ගෑනි කරල තියෙන්නෙ ලමය වඩාගෙන සීට් අරගෙන අර ආපු අනිත් අයට දීපු එකලු, ඉට පස්සෙ තමා කවුරුවත් ආයෙ සීට් දීල නැත්තෙ ..සමහරි මනුස්සකමින් ප්‍රයෝජන ගන්ඩ හදනව ඒ ජාතියෙ ගෑනියක් ඔය..

    ඇත්ත කතාව මට අදාල නෑ මම කියල තියෙන විදිහට මේ උබ කියල උපකල්පනය කරලා අදහස් දක්වපන්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    68587615_2936802219679855_9018621290767974400_n.jpg

    එක්තරා මගියෙකු නුවර සිට කොලඹ බලා ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලට ගන්නේ පලමු පංතියේ ආසන වෙන්කිරීම තුලිනි. මෙයට ප්‍රධානම හේතුව වනුයේ අගොස්තු මස ඇසල පෙරහර නිසා ඇතිවන තදබදය මගහැරීමයි. දියවැඩියා හා අධිරැදිර පීඩනයෙන් දරැනු ලෙස පෙලෙන විශ්‍රාමික ඔහු/ඇය අසලට කඩුගන්නාව අසලදී තිදරැ මවක් බිලිඳෙකුද දරාගෙන පැමිනෙන්නේ තෙවන පංතියේ රැස්කන ජනසන්නිපාතයෙන් ඔවුන් මුදවා හැරීමට දුම්රිය ගාඩ් තැන කටයුතු කල බැවිනි. පලමු පංතියේ සියලු ආසන පිරී ඇති හෙයින් තිදරැ මව බිලිඳාද සමග ඔබ ලඟ බිමින් වාඩි වෙයි.

    ඉහත පලමු කී මගියා ඔබ යැයි උපකල්පනය ක⁣ලහොත්, පවත්නා තත්වයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

    BUMP
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    Karanna thibbe 3 weni panthiyema seat illaganna eka neda?
    Nathuwa seat full first class ekata awilla eketh aye kattiya nagitala seat dena ekata wada araka thama hamotama hoda widiya.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,681
    13,430
    113
    Karanna thibbe 3 weni panthiyema seat illaganna eka neda?
    Nathuwa seat full first class ekata awilla eketh aye kattiya nagitala seat dena ekata wada araka thama hamotama hoda widiya.

    මම නම් වැඩි ගානක් දීලා ඉන්ටෙර්සිටියේ යද්දී ඒ යන්නේ වැඩිවෙලා නින්දක් දන්න මිසක් පිං කරන්න නෙමයි
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මම නම් වැඩි ගානක් දීලා ඉන්ටෙර්සිටියේ යද්දී ඒ යන්නේ වැඩිවෙලා නින්දක් දන්න මිසක් පිං කරන්න නෙමයි
    mokakda e kathawe theruma? :nerd: oyage adahasa kelinma kiwwanam lesi.