ඔබේ ප්‍රතිචාරය දක්වන්න
එක්තරා මගියෙකු නුවර සිට කොලඹ බලා ගමන් කිරීමට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලට ගන්නේ පලමු පංතියේ ආසන වෙන්කිරීම තුලිනි. මෙයට ප්‍රධානම හේතුව වනුයේ අගොස්තු මස ඇසල පෙරහර නිසා ඇතිවන තදබදය මගහැරීමයි. දියවැඩියා හා අධිරැදිර පීඩනයෙන් දරැනු ලෙස පෙලෙන විශ්‍රාමික ඔහු/ඇය අසලට කඩුගන්නාව අසලදී තිදරැ මවක් බිලිඳෙකුද දරාගෙන පැමිනෙන්නේ තෙවන පංතියේ රැස්කන ජනසන්නිපාතයෙන් ඔවුන් මුදවා හැරීමට දුම්රිය ගාඩ් තැන කටයුතු කල බැවිනි. පලමු පංතියේ සියලු ආසන පිරී ඇති හෙයින් තිදරැ මව බිලිඳාද සමග ඔබ ලඟ බිමින් වාඩි වෙයි.
ඉහත පලමු කී මගියා ඔබ යැයි උපකල්පනය කලහොත්, පවත්නා තත්වයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

oyage adahasa kelinma kiwwanam lesi.